Chanya Herath

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    Hi Pushpakka
    Hahahaha. Saw that she had started a fight with that woman also on FB. Looks like this Chanya chick has her set of followers. What I want to know is has she done something useful which I have missed or is there some other reason.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    hapoo katha karanna epa bung.

    Social media walin ratata apu apathama set ekake oya Chamal akalanka polwattage saha Chanya herath

    oya Chamal kiyana eka lankwe ma idapaicha lin madiyak. uge widiyata lankwa thamaiyi hamadema waradi. uta hari yana toxic fanbase ekakuth innawa

    ara Sameera Salindaya witharaiyi athal ekake hari dena ekake ta inne
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    4b4349bf20db26402043fdbb3267327c.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    රාජපක්ෂලාට කඩේ ගිහින් තනතුරු ගත්ත කට්ටිය තමා. දැන් බනක් භාවනාවක් කරගෙන බයියෙක් නෙවෙයි වගේ ඉන්නවා :lol:
     
    • Like
    Reactions: tharakaf

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චාන්‍යා ගෙ පොලිටික්ස් වලට කොහෙත්ම එකඟ නොවුනත් සිත්ගන්නාසුලු පර්සනැලිටියක් තියෙන කෙල්ලෙක්. යම් යම් අසාධාරණකම් වලට බැහැල ලිව්ව අවස්ථා කීපයක් ඇරෙන්න කීබෝර්ඩ් වොරියර් කෙනෙක් තමා (අපිත් එච්චරනෙ ඉතින්). තදබල බයියාවියක්, ලිබරල් අදහස් එහෙන් මෙහෙන් තියෙන.

    ඒකිගෙ පොලිටික්ස් නිසා නැතිවෙන්න බයිට් වෙන සීන් එකක් ලඟකදි ඉඳල තියෙනව- එකඟයි සංස්කෘතිකයි. හැබැයි ඒ අතරෙම හොඳට හම්බකරන ටිකක් අවුට්ස්පෝකන් ගෑනියෙක් නිසාම ඒකිව බුලි කරන ක්ෂුද්‍ර-ශිෂ්ණ කැත පිරිමි ටිකකුත් ඉන්න බවක් පේනව බුකියෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    hapoo katha karanna epa bung.

    Social media walin ratata apu apathama set ekake oya Chamal akalanka polwattage saha Chanya herath

    oya Chamal kiyana eka lankwe ma idapaicha lin madiyak. uge widiyata lankwa thamaiyi hamadema waradi. uta hari yana toxic fanbase ekakuth innawa

    ara Sameera Salindaya witharaiyi athal ekake hari dena ekake ta inne
    චමල්ගේ ගන්න දේවල් නැතුවම නෙමෙයි බන්.ඌ හැබයි හැම එකටම බනිනවා.හොදක් කියන්නේ නෑ මොකටවත.හැබයි බනින ඒවගේ ගන්න දේවල් නැතුවමත් නෙමෙයි..දමිත් කීතක නන් නිකන් කියෝනවා.වෙන රටවල් වල නිව්ස් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාන එක තමයි උගේ වැඩේ.හැබැයි ඔය හැමකෙනාට දායක සභාවක් ඉන්නවා.මොනා කිව්වත් හරි ඒක තමයි කියන්න..තව යමිල් තිසරු නියමයි පැටී කියන්නේ ඌ දෙන පැරඩි මේකෙත් සිරා නිව්ස් විදිහට ගිහින් තියනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චමල්ගේ ගන්න දේවල් නැතුවම නෙමෙයි බන්.ඌ හැබයි හැම එකටම බනිනවා.හොදක් කියන්නේ නෑ මොකටවත.හැබයි බනින ඒවගේ ගන්න දේවල් නැතුවමත් නෙමෙයි..දමිත් කීතක නන් නිකන් කියෝනවා.වෙන රටවල් වල නිව්ස් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාන එක තමයි උගේ වැඩේ.හැබැයි ඔය හැමකෙනාට දායක සභාවක් ඉන්නවා.මොනා කිව්වත් හරි ඒක තමයි කියන්න..තව යමිල් තිසරු නියමයි පැටී කියන්නේ ඌ දෙන පැරඩි මේකෙත් සිරා නිව්ස් විදිහට ගිහින් තියනවා.
    දමිත් අරුන් ගොඩේ තියන්න අමාරුයි මචං. පොර ලර්නඩ්, දෙයක් ගැන කියවීමක් තියෙන, ඩයිනැමික් මනුස්සයෙක්. පොර අවුරුදු 12කට කලින් පට්ටම නැෂනලිස්ටික් ආස්ථානෙක ඉඳල ලිබර්ටේරියන් කෙනෙක් උන විදිහ බලද්දි මටනම් රිලේටබල් ඒ වගෙ චරිත.

    දායක සභා ගැන කතා නොකර ඉමු. ඕඩියන්ස් එකක් කියන්නෙම බුද්ධිමය වශයෙන් ඔරිජිනල් දායකත්වයක් දීගන්ඩ බැරි නිසා ඒක වෙන මනුස්සයෙක්ට අවුට්සෝර්ස් කරපු සෙට් එකකට. මන් හිතන්නෑ උන්වත් උන්ගෙ දායක සභාවල් සීරියස් ගන්නව ඇති කියල, ඒ යක්කු වාක්‍යයක් දෙකක් අමුනගන්නෙත් බොහොම අමාරුවෙන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    චමල්ගේ ගන්න දේවල් නැතුවම නෙමෙයි බන්.ඌ හැබයි හැම එකටම බනිනවා.හොදක් කියන්නේ නෑ මොකටවත.හැබයි බනින ඒවගේ ගන්න දේවල් නැතුවමත් නෙමෙයි..දමිත් කීතක නන් නිකන් කියෝනවා.වෙන රටවල් වල නිව්ස් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දාන එක තමයි උගේ වැඩේ.හැබැයි ඔය හැමකෙනාට දායක සභාවක් ඉන්නවා.මොනා කිව්වත් හරි ඒක තමයි කියන්න..තව යමිල් තිසරු නියමයි පැටී කියන්නේ ඌ දෙන පැරඩි මේකෙත් සිරා නිව්ස් විදිහට ගිහින් තියනවා.
    uta ona meka minissunta epama karawanna hama welama wikara dalaa

    u kawadwath kiaynne na lankwe thiyana honda side eka gana

    ekaiyi mama kiyanne. mehe awule thiyanawa thama. meka a unata bung South Africa, Argentina, Venezuela, El-Salvador wage wela na bung. aru kiyanne lokema chaterma eka meka kiyala ne. u dannewath na HDI eka lankawa 72 kiyala

    thawa u podi unge ehama u oluwa kanawa. ohoma unama hama ekama Canada, Australia, Europe yanna puluwanda? anika ehama rata yanna bari unama mun podi agency ara eka eka hora guha walata salli pudala thawa salli kagannawa. anthimata karaganatha magulake uth naa, sallith kudu. anthimata student gihilla PR uth na aussie wage giyoth. poddak hithanna ona machan u deyak kiyanna kalin
     
    • Sad
    Reactions: Kodiya97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    අපෝ මෙලෝ රහක් නැති පට්ට ලිබරල් කියල හිතන් ඉන්න ගෑනියෙක්. ඒකිට අනුව තමයි හැම එකාම හිතන්න පතන්න ඕනෙ. කීබෝඩ් වීරයෙක්.
     
    • Like
    Reactions: NaiRobi

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Lankawe thamai social critics inne prashnae thiyenne un personal life adan social media mara ganna eka..