Charge වෙන එක

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මගේ phone එක Xperia P

    Charge කර කර ඉන්නකොට sms එකක් අවොත් Charge වෙන එක නවතිනවා ...

    එක නවත්තන්නේ කොහොමද ?

    මල රෙද්ද Charge වෙන්න දාල ගිහන් ඇවිත් බලනකොට Charge වෙලා නෑ ...

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    charge wena eka nawathinne na ban. indicator eke color eka red walin blue walata maru wela blink wenna gannawa sms ekak aapu bawa pennanna. eth charge wena eka digatama wenawa. :yes:
     
    May 3, 2014
    49
    6
    0
    :lol:
    charge wena eka nawathinne na ban. indicator eke color eka red walin blue walata maru wela blink wenna gannawa sms ekak aapu bawa pennanna. eth charge wena eka digatama wenawa. :yes:

    avatar482203_18.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔරිජිනල් FTF අරන් Flash කරලා දාහන් බන්..... තියන ලෙඩ සුද්ද වෙන්න කියලා...