Charger eka Gihin

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අය්යා ගෑනියෙක්ද යකෝ අපෝ මුන් power adapter එක උස්සන් කොටුව පැත්තේ ගිහින් හරියන එකක් අරන් එන්නේ නැතුව :nerd:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    ගියා නම් ගියපු තැනකින් දෙය්යන්ගේ පිහිටෙන් හවස් වල එය් බන් ,බය නොවී ඉන්න කියහන් මේ දවස් වල ටිකක් ට්‍රැෆික් එකය් පරක්කු වෙනවා ඇත්තේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ගියා නම් ගියපු තැනකින් දෙය්යන්ගේ පිහිටෙන් හවස් වල එය් බන් ,බය නොවී ඉන්න කියහන් මේ දවස් වල ටිකක් ට්‍රැෆික් එකය් පරක්කු වෙනවා ඇත්තේ

    :D:D:D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේකේ ඉන්නේ සමහර බැඳපු එවුන් ගෑනුන්ව මනෝ වයිද්‍යවරයෙක් ලගට එක්කන් යනවා වගේ

    උබත් උබේ අය්යව මනෝ වයිද්‍යවරයෙක් ලගට එක්කගෙන ගිහින් බලපන් මචං.