DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා ලැප චාජ් කරන්න පුදුම ගේමක් දෙන්න ඕන. විවිධ පොසිෂන්ස් වලට ඇජස් කරලා බල බල බුදු ගේමක් දෙන්න ඕන චාජ් කරන්න. දැන් මාස කීපෙක ඉඳන් තමා මේ ලෙඩේ. ලැප ඒසස් එකක්. මේකට හේතුව චාජින් පෝට් එකේ අවුලක්ද? නැත්තම් චාජරේ අවුලක්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඔය අවුල දැන් මගේ ෆෝන් එකේ ජැක් ඒකෙත් තියනවා...:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චාර්ජ් වෙන්ඩ ගත්තට පස්සෙ ආය නවතින්නෙ නැත්නම්,ජැක් එක පොඩ්ඩක් හෙල්ලුවොත් ආය චාර්ජ් වෙන්නෙ නැත්නම් පෝට් එක තමා.