charter nathi sindu tikak ona...

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මචංලා පුංචි උදව්වක් ඕනේ ඕගොලන්ගෙන්...

    මං සී.ඩී එකකට සින්දු ටිකක් burn කරන්න ලස්සන අලුත් සින්දු ටිකක් හොයනවා.. ඕගොල්ලෝ recommend කරන සින්දු ටිකක් මෙතන link ටික දැම්මොත් මට තෝරලා බේරලා බාගන්න පුලුවන්...

    2010-2014 වගේ කාලේ ඒවා තමයි බැලුවේ... ටිකක් famous නම් හොදයි...

    පුලුවන් නේ??

    විශේෂිත වූ genre එකක් නම නෑ.. ඕන දෙයක්.. හිතට ඇල්ලුවොත්...

    :cool::cool:

    පින් හැමෝටම...!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    menna meken tamai machan man nam godak welawata ganne
    pay karala ganne torrent eken

    https://www.apple.com/itunes/charts/

    timthumb.php