Chartered Accountant {HELP}

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචං chartered accounting වලට audit firm වල experience එක අනිවාර්යයයි නේ. ඉතින් මචං. ඉස්සරහට කරන්න ඉන්නේ. දැනට degree එකක් කරනවා. ඒ අතරේ මට job එකක් කරන්න පුළුවන්. ඉතින් මම jobak කරන්නේ නැතුව audit firm ගියොත් ඒ experience එක අරගෙන පස්සේ Chartered Accountant කරද්දී පෙන්නන්න පුලුවන්ද? දැන් මම register වෙලා නැහැ CA එකේ. මේ විදිය අවුල් ද? නැත්තම් ඕගොල්ලෝ හොඳයි කියන්නේ chartered මුලින් කරලා experience එක ඉල්ලද්දී ඒ වෙලාවේ audit firm යන්න කියලද? එතකොට මම වෙන job එකක් කරනවා නම් අවුල් නේද? අදහසක් අවශ්‍යයි!
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata first stages 3 Without Experience Karanna Puluwan, Anith Stage Eka Karanna 2 Years da Koheda Experience one.(Dan 1 year da koheda, not sure) anyway Total 3 Years Audit Experience one, Or 4 Years Non-Audit Experience (Non- Audit kiyanne, Uba Normal Company ekaka Chartered Accountant kenek Yatathe Wada karala Tiyenna one)

    Anyway Audit Firm Giyama Ubata Overall Experience ekak Ganna puluwan. So I recommend audit firm for the Experience.
     
    • Like
    Reactions: dileeshakr