


he he ussala horek......



ow ban..me magula.... kawada hadai da manda..
mage bar eka pennanawa..eth membersla na...
thawa tikakin bar ekath na..![]()



Ya ya..Bar eka thiyenawa ..eth members la na ne ban...Chat bar is there. Its not missing.


oh, and I thought theres no one online..Ya ya..Bar eka thiyenawa ..eth members la na ne ban...
balan inna..thawa tikakin ookath nethi wenawa..
Ya ya..Bar eka thiyenawa ..eth members la na ne ban...
balan inna..thawa tikakin ookath nethi wenawa..




Chat bar eka ayeth ussala
ane gt ayye chat eka hadala denna ko
සර්වර් ඕවර් ලෝඩ් වෙල එලකිරි එක හොටපුගමන් ස්ලෝ වෙනවාට වඩා හොද නැද්ද චැට් බාර් ඇන්ඩ් සිගි නැතුව ටික කාලයක් ඉන්න එක පේන විදියට අලුත් ස්‍ර්වර් එකකට යන්න වෙන්නෙ මාර්තුවල වගේලු



mata nam onna ehema inna amaaruyi....
![]()
ඊයෙ දවල් ස්ටක් උනා හිටියද ඒවෙලාවෙ
එහෙම වෙනකොට චැට් බාර් නැති එක හොදයි කියලා හිතෙනවා
keeyata witharada banz...?
iye mama 1.30 wenakam nam hitiya....
වෙලාවක් නං මතක නැ
ටික වෙලාවක් හිරවුනා කොහොමත් චැට් බාර් + සිගි මේ මාසෙ නං එන එකක් නැතිවෙයි

