Outside pull up bar ideas

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    Mata midule mehema pull up bar ekak hadaganna one. monawada ideas... wood walin depaththe deka hadala madata yakara bar ekak daana eka hodai neda. thani ekak thibba nam athi.
    DIY-pull-up-bar-complete.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,665
    9,714
    113
    මමනම් ඉස්සෙල්ලම හැදුවෙ වත්තෙ තිබ්බ තේක්ක පැල දෙකකට ෂොට් එක දීලා 😆. දැන් plan කරන් ඉන්නවා metal වලින්ම හදන්න. එහෙම නැත්තන් ලොකු බටවලට concrete, කම්බි එහෙම දාලා හදන්න ඕනෙ වහලයකට පාවිච්චි කරන්නත් පුලුවන් වෙන විදියට.
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    ek
    wood one na, box bar dekak madin angal 2 bar ekak paassapan, yatata haarala simenthi tikak dapan bate ekkama. man hadala thiyenne ehema. velding wada karana thanakata kiyala karaganna
    depaththe kanu dekata box bar dekak ganna kiyalada kiyanne? hayya madi nadda ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    මමනම් ඉස්සෙල්ලම හැදුවෙ වත්තෙ තිබ්බ තේක්ක පැල දෙකකට ෂොට් එක දීලා 😆. දැන් plan කරන් ඉන්නවා metal වලින්ම හදන්න. එහෙම නැත්තන් ලොකු බටවලට concrete, කම්බි එහෙම දාලා හදන්න ඕනෙ වහලයකට පාවිච්චි කරන්නත් පුලුවන් වෙන විදියට.
    මටත් ඕක හිතුනා. ලග තේක්ක ගස් දෙකකුත් තියෙනවා, ඒ දේකට බාර් එකක් සෙට් කරානම් ගොඩ. 😅
     
    • Haha
    Reactions: KSPathirana

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    සුපිරි බන්.. ඔහොම එකක් හදාගනින් හැබැයි තෙමුනම දිරයිද දන් නෑ ඉක්මනට.. ඒකට මොනා හරි කරපන්. මෙටල්වලින්ම තියනවට වඩා මේක හෙන ස්ටේබල් වගේ..
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,209
    2,595
    113
    Mata nam hithenne lesima widiya…
    GI bata kotas dekak concrete කරලා.. හරහට දාන එක Gi බට clamp දෙකකින් සෙට් කරන එක. උඩ පල්ලෙහාට ගෙනි යන්න පුලුවන්නේ එතකොට

    gi බට එකයි, clamp 2යි, concrete ටිකක්, සහ බටේ කපා ගන්න grinder එකක් ඕන.. සමහර කඩ වලින් කපලම දෙනවත් ඇති
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,665
    9,714
    113
    Mata nam hithenne lesima widiya…
    GI bata kotas dekak concrete කරලා.. හරහට දාන එක Gi බට clamp දෙකකින් සෙට් කරන එක. උඩ පල්ලෙහාට ගෙනි යන්න පුලුවන්නේ එතකොට

    gi බට එකයි, clamp 2යි, concrete ටිකක්, සහ බටේ කපා ගන්න grinder එකක් ඕන.. සමහර කඩ වලින් කපලම දෙනවත් ඇති
    එහෙ මෙහෙ කරන්නනම් හදන්න එපා ගලවන්න ඕනෙ උනත් බැරි තරම් stable විදියට හදන්න ඕනෙ. Injuries කියන්නෙ වහක්. කාටවත් වෙන්නත් එපා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    profile-racks-profile-pro-squat-rack-with-kipping-bar-3.jpg


    මෙන්න මේ වගේ එකක් හදව ගත්තොත් මොකද? 🤔🧐 මේවා නම් කෑලි කෑලි ගෙන්නගන්න පුළුවන් රට හදාපු standerd ඒවා, අපේ GYM එන තම්බියෙක් ඉන්නවා ඌ පොර cross fit කරන නිසා ඔහොම එකක් ගෙන්නලා හදවගෙන උගේ කාමරේ ඇතුලෙන් බිත්ති+පොළව විදලා හයි කරගත්තා කියලා කිව්වේ.

    Mamoth crossfit rigs කියලා ගහල බලපන් ගූගල් දෙයියෝ කියයි උබට සීන් එක 🤗
     
    • Wow
    Reactions: KSPathirana