Chat GPT ශෝක්😍

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,099
    99,631
    113
    එක්කෝ ලගින් යන නම් ඌට පැටලෙනවා.. ඊයේ මම අර අයින්ස්ටයින් ගේ සීන් එක උගෙන අහලා ඌ පච වගයක් කිව්වා.
    ඒ ඌ හදන පච නෙවෙයි. කලින් තව උන් ඔහොම පච කියල ඇති මේ වගේ. ඌට knowledge එකක් create කරන්න බෑ. තියෙන එකක්ම map කරන එක කරන්නේ.

    science තියරි වගේ දේවල් හරියට අර්ථ දක්වලා තියනව නේ බන්. logic එකක් තියනව.
    එහෙම නැතුව එක එක sources වල එක එක විදියට ලියපු දේවල් ඌ ඇත්ත වගේ කියන්න ගියාම නාගන්නේ.
    ඊයේ මම අහපු ප්‍රශ්න ටික ඒ පිලිවලට දැන් ඇහුවත් ඒ බොරු ටිකම කියලා සොරි කියනව. ඉගෙනගන්න පාටක් පේන්න නෑ .
    අපිට ඔය output එකේ කොටසක් හලල පෙන්නන්නේ. ඕක එක්ක එනවා කොච්චර accuracy එකක් තියෙනවද කියන එක. ඒ ටික මුන් පෙන්නන්නේ නෑ. එක දුන්නා නං අපිට අදහසක් ගන්න තිබ්බ validity එක ගැන.
    ------ Post added on Mar 22, 2023 at 8:03 AM

    ඕක හරියටම දන්නේ නෑ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. එහෙම definition එකක් උගේ ළග නෑ. වැඩි වේලාවක් ඌට ට්‍රෙන් වෙනකොට හම්බ වෙච්ච එක තමා ඌට අනුව අඩුම වැරැද්දක් තියෙන ඒක.

    ඌ පාවිච්චි කරන්නේ ඇත්ත බොරු කියල දෙයක් නෑ හැම අදහාස්කම සිද්දියක් ගැන කරන විස්තරයක් සමහර විස්තර වල අඩුපාඩු වැඩි අනිකවට වඩා කියන ඒක තමා
    ------ Post added on Mar 22, 2023 at 8:07 AM
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මම ගොඩක්ම Chat GPT භාවිතා කරේ තාරකා විද්‍යාවට. මිනිහ හරියට බොරු කියනවනේ.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මම sinhala songs කියලා ටයිප් කලා
    පොර ගායකයෝ පටල පටලව දුන්න සින්හල සින්දු ටිකක් :lol:
    මං ලංකාවේ නලුනිළියන්ගේ විස්තර ටිකක් දාලා උං ඉපදිලාවත් නැති අවුරුදු වල films & dramas වගයක විස්තර ආවා...😁
     
    • Haha
    Reactions: priyanka_hdp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    ඒ ඌ හදන පච නෙවෙයි. කලින් තව උන් ඔහොම පච කියල ඇති මේ වගේ. ඌට knowledge එකක් create කරන්න බෑ. තියෙන එකක්ම map කරන එක කරන්නේ.

    අපිට ඔය output එකේ කොටසක් හලල පෙන්නන්නේ. ඕක එක්ක එනවා කොච්චර accuracy එකක් තියෙනවද කියන එක. ඒ ටික මුන් පෙන්නන්නේ නෑ. එක දුන්නා නං අපිට අදහසක් ගන්න තිබ්බ validity එක ගැන.
    ------ Post added on Mar 22, 2023 at 8:03 AM

    ඕක හරියටම දන්නේ නෑ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. එහෙම definition එකක් උගේ ළග නෑ. වැඩි වේලාවක් ඌට ට්‍රෙන් වෙනකොට හම්බ වෙච්ච එක තමා ඌට අනුව අඩුම වැරැද්දක් තියෙන ඒක.

    ඌ පාවිච්චි කරන්නේ ඇත්ත බොරු කියල දෙයක් නෑ හැම අදහාස්කම සිද්දියක් ගැන කරන විස්තරයක් සමහර විස්තර වල අඩුපාඩු වැඩි අනිකවට වඩා කියන ඒක තමා
    නෑ එහෙම නෑ.. මේක බලන්න.

    ඔය කියන විදියට කලින් තිබ්බ dataම මැප් කලා නම් මෙහෙම වෙන්නෙ කොහොමද? set of rules එහෙම නැත්නම් protocol එකක් තිබ්බාම ඒක බේස් කරගෙන output එකක් ගන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,631
    113
    නෑ එහෙම නෑ.. මේක බලන්න.

    ඔය කියන විදියට කලින් තිබ්බ dataම මැප් කලා නම් මෙහෙම වෙන්නෙ කොහොමද? set of rules එහෙම නැත්නම් protocol එකක් තිබ්බාම ඒක බේස් කරගෙන output එකක් ගන්න පුලුවන්.

    RL වෙන්නෙ මොඩල් එක Policies ටිකක් හදාගන්නව ඊට පස්සෙ Action වලට හම්බෙන Reward එක අනුව ඒ වගේ එකක් (State) උනොත් follow කරන්න ඕනි මොන Policy එකද කියල මැප් කරගන්න එක. ඔතන මැපින් එක ටිකක් වෙනස් මේ LLM(Large Language Model) වල වෙනව වඩා ඒත් අන්තිමට වෙන්නෙත් හොදම probability එකට අනුව මැප් වෙන එක තමා.

    https://www.javatpoint.com/reinforcement-learning
    https://pytorch.org/tutorials/intermediate/reinforcement_q_learning.html

    අපි ඔතන ක්‍රියෙට් කරන්නෙ අලුත් දැනුමක් නෙවෙයි. ඔය විදියට ට්‍රෙන් කරද්දි අපි කලින් ගත්ත ඩේට සෙට් එකක් නොගත්තට ඩේට සෙට් එකක් ප්‍රොසෙස් එකෙදි ක්‍රියෙට් වෙනව. මුලින් ගන්න රැන්ඩම් ඩිසිශන් ඊට පස්සෙ ආයෙ ට්‍රෙන් කරනව ඔය විදියට මොඩල් එකක් හදනකොට.

    මැශින් ලර්නින් මොඩල් අපිට දෙන්නෙ ඩේට සෙට් එකකින් අපි නොදන්න පැටන් ගැන අදහසක් විතරයි. එයාට අලුත් දැනුමක් හදන්න බෑ.
    ඇත්තටම ඔය අලුත් දැනුමක් ක්‍රියෙට් කරන එක තාම AI වල Challenging Problem එකක්.