chat gpt problem

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    Apo ඕක එපා වෙන්නේ practice exam එකක් කරද්දී 4 එකේ. භාගයක් යද්දී limit වෙනවා. Share account එකක් එහෙම ගත්තොත් එපාම වෙනවා
    Shared eke limit wenwd
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    Shared eke limit wenwd
    ඔව් බන් එකෙත් ඔහොමමයි. මමත් try කරන්න ගත්ත exam preparation තියන නිසා. එක දිගට කරගෙන යන්න බෑ limit වෙනවා
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,665
    113
    🤍
    ඔව් බන් එකෙත් ඔහොමමයි. මමත් try කරන්න ගත්ත exam preparation තියන නිසා. එක දිගට කරගෙන යන්න බෑ limit වෙනවා
    Mehma magulak kalin une na me iye pereda idan wenna gatte .


    Man ambaaaneka seo weda ehm krgnne meken