යාලුවනේ මම දැකල තියෙනවා... face book my space , yahoo massenger වගේ සමාජ වෙබ් අඩවි වල කොල්ලෝ පට්ටට කෙල්ලන් ගේ හිත දිනා ගන්න පුලුවන් විදියට චැට් කරනවා.
මම ට්‍රය් කරන මම අදුරන කෙල්ලත් FB ඉන්නවා. මම එයත් එක්ක FB චැට් කරනවා. ඒත් මට කෙල්ලෙක් එක්ක හිත දිනා ගන්න පුළුවන් විදියට චැට් කරන්න තේරෙන්නේ නෑ.

කෙල්ලට මාත් එක්ක දිගටම චැට් එක අරගෙන යන්න ආසා හිතෙන විදියට චැට් කරන්න තේරෙන්නේ නෑ. සමහර වෙලාවට අහන්න දේවලුත් නෑ.

hi , good morning , kohomada , monawada dan karanne වගේ සාමාන්‍ය දේවල් ඇහැව්වට පස්සේ විහිළුවෙන් තහැලුවෙන් ආයේ දවසක චැට් කරන්න හිතෙන විදියට, චැට් එක කෙල්ල ගේ හිත දිනා ගන්න පුලුවන් විදියට අරන් යන්න තේරෙන්නේ නෑ.
කාට හරි පුළුවන් ද හොදට කෙල්ලෙක් ට talk කරන විදිය කියල දෙන්න ?. නැත්නම් ඒවා ගැන තිබ්බ ත්‍රෙඩ් එකක් වත් හොයල දෙන්න.

















