Chat with Ex-Alion :P

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මේ කැකුලිගෙ accent එකට මන්ද වෙලාද බොල. කොත්තමල්ලි ටිකක් දීහන් ඔය ගතිය ඇරිල යන්ට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොන මගුල උනත් අන්තිමට එකී ප්‍රසිද්ද වුනා. සමහරු A/L පාඩම් කිරිල්ල පැත්තක දාලා comment දන්නා අවේ. උන්ට ඉති පහුගිය ටියේ exam ලියන අතරේ මතක් වෙන්න ඇති විනාඩි 10න් 10ය comment බලපු හැටි.

    මොනවා උනත් මෙකි English වලින් කතා කරද්දී අහගෙන ඉන්න පුළුවන්. සිංහලෙන් කතාකරන විදිහ ඇහුණාම sub එක අරන් පොලවේ ගහන්න හිතෙනවා. :dull:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Nodakin me huthita pissuwa hodatama thada wela thiyenne:baffled::baffled:angoda yawanna one badu genalla methana form karanawa ne:angry::angry::dull: