සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
ස්කෑම් වලට අහුවෙන්න එපාසුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
නයිජීරියන් කාරයෙක්වත් වෙන්න ඇති be careful.සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
ඒක තමා.පොර ලොකු කොම්පැණි එකක මැනේජර් කෙනෙක් කියලා අදුන්වලා දුන්නේ.කොහොමද මාවම අල්ලාගත්තේස්කෑම් වලට අහුවෙන්න එපා
පක්කෝ වගේ තමා.පෙනුමෙන්පක්කෝ බන් . එක්කෝ පිලිපීන්![]()
ඌ ඒවා ඉල්ලුවේ නෑehema seen nan ne.. uba payye ehema foto yewwada?

ඌ නිකන් පකිස්තානු එකෙක් වගේනයිජීරියන් කාරයෙක්වත් වෙන්න ඇති be careful.
ඒ කොහොමද මන් උගෙන් මොනවා ගත්තටදSudda will send big bill
Pakistan karayo balagen ban un hadannema kata hari puke arinnaඌ නිකන් පකිස්තානු එකෙක් වගේ
ඒ කොහොමද මන් උගෙන් මොනවා ගත්තටද
------ Post added on Aug 25, 2021 at 5:52 PM
මන් නම්බර් යැව්වේ නෑ.මගෙන් ජොබ් එක ආනන් මානම් ඇහුවා විතරයිලොවෙත් නෑ. අනිවා මගඩි කාරයෙක් වෙන්න ඇති, Crailglist වගේ. මුකුත් යවන්න එපා. Ignore කරපන්.
Ow broSCAM ALERT
මගෙන් ජොබ් එක ඇහුවා විතරයිPakistan karayo balagen ban un hadannema kata hari puke arinna
අහුවෙන්න එපා ස්කෑම්. සල්ලි කඩන්න එන්නෙ.ඒක තමා.පොර ලොකු කොම්පැණි එකක මැනේජර් කෙනෙක් කියලා අදුන්වලා දුන්නේ.කොහොමද මාවම අල්ලාගත්තේ
පක්කෝ වගේ තමා.පෙනුමෙන්
------ Post added on Aug 25, 2021 at 5:50 PM
මන් ආයේ මුකුත් කියන්නේ නැතුව ඉන්නවා. මැසේජ් සින් නොකරඅහුවෙන්න එපා ස්කෑම්. සල්ලි කඩන්න එන්නෙ.
Ela dannamMessge screen shot methana update karapn
ඌනම් මෙහෙ එකෙක් වගේ නෙවේ.පකිස්තානු වගේ.පිලියන්දල පැත්තෙ බර්ගර් කොල්ලෙක් ඉන්නව සුද්දෙක් වගේමයි ! ඌනම් දත් ගලවනව සින්හලුන්ගෙ ඔහොම නම්බර් දීල , පරිසමින් !