Chat with suddo

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,986
    71,267
    113
    සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
    Pukey angilla gahanna enne un.
     
    • Love
    Reactions: ST.PIERRE

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    අදුනන එකකටත් සෙට් වෙන්න ගිය ටොපියක්. සුද්දියෙක් එකී forces ඉන්නේ middle east country එකක duty කරද්දී සල්ලි වගයක් හම්බුනා ඒ ටික රටට ගෙනියන්න බැ උට එවන් නං කියල මොකක්ක්ද එකකට ඇවිත් තිබුන. මෙහේ එකක්මද මන්ද
     
    • Love
    Reactions: ST.PIERRE

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලොකු තෑගී පාර්සලයක් එවනවා කියයි...
    මේහේ පොස්ට් ඔෆිස් එකේ එජන්ට් කෙනෙක් කතා කරලා කියයි තෑග්ග රිලීස් කරන්න මෙච්චර ගානක් මෙන්න මේ බෑන්ක් එකවුන්ට එකට දාන්න කියලා...

    උබ දැම්මොත් ආයෙත් සුද්දා තියා ශුද්දාගේ බලු මයිලක් වත් දකින්න වෙන්නේ නෑ...
    බ්ලොක් කරලා දාපන් හතර මහා නිධානේ පහල වෙන්න තරම් සිංහලු පිං කරලා මදී...

    පස්සෙ මට තෑන්ක්ස් කරන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,830
    113
    Mother Earth
    මට ඉස්සර penpal කෙනෙක් හිටියා. එයා හිටයෙ හයිටි වල. පට්ට කෙල්ල. සුදුයි. කොට ගවුම ගහල ගල පෙන්නන් ඉන්න පොටෝ දානවා මට. මාත් මගේ පොටෝ යවල තියෙනවා. මට එයා හයිටි ගැන ලියල තියෙන පොතක් එව්වා. මම එයාට අපේ රටේ මුද්දරයි සීගිරියෙ පෝස් කාඩ් වගයකුයි පර්ෆියුම් එකයි කරාබු දෙකකුයි යැව්වා. GF ගෙ ලෙවල් එකට ඇවිත් හිටියා. පස්සෙ එයා මට රිප්ලයි කරන එක නැවැත්තුවා 2018දි වගේ. මොනා වුණාද දන්නෙ නෑ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අදුනන එකකටත් සෙට් වෙන්න ගිය ටොපියක්. සුද්දියෙක් එකී forces ඉන්නේ middle east country එකක duty කරද්දී සල්ලි වගයක් හම්බුනා ඒ ටික රටට ගෙනියන්න බැ උට එවන් නං කියල මොකක්ක්ද එකකට ඇවිත් තිබුන. මෙහේ එකක්මද මන්ද
    මට කිව්වේ අදුණා ගන්න කැමතියි.මම ලොකු කොම්පැණි එකක වැඩ කරන්නේ කියලා

    ලොකු තෑගී පාර්සලයක් එවනවා කියයි...
    මේහේ පොස්ට් ඔෆිස් එකේ එජන්ට් කෙනෙක් කතා කරලා කියයි තෑග්ග රිලීස් කරන්න මෙච්චර ගානක් මෙන්න මේ බෑන්ක් එකවුන්ට එකට දාන්න කියලා...

    උබ දැම්මොත් ආයෙත් සුද්දා තියා ශුද්දාගේ බලු මයිලක් වත් දකින්න වෙන්නේ නෑ...
    බ්ලොක් කරලා දාපන් හතර මහා නිධානේ පහල වෙන්න තරම් සිංහලු පිං කරලා මදී...

    පස්සෙ මට තෑන්ක්ස් කරන්න
    මන් watsapp ඒවන්න කියද්දී යැව්වේ නෑ. ඌ එක්ක චැට් කරා නම් ඔය වගේ කියයි
    ------ Post added on Aug 25, 2021 at 6:52 PM

    මට ඉස්සර penpal කෙනෙක් හිටියා. එයා හිටයෙ හයිටි වල. පට්ට කෙල්ල. සුදුයි. කොට ගවුම ගහල ගල පෙන්නන් ඉන්න පොටෝ දානවා මට. මාත් මගේ පොටෝ යවල තියෙනවා. මට එයා හයිටි ගැන ලියල තියෙන පොතක් එව්වා. මම එයාට අපේ රටේ මුද්දරයි සීගිරියෙ පෝස් කාඩ් වගයකුයි පර්ෆියුම් එකයි කරාබු දෙකකුයි යැව්වා. GF ගෙ ලෙවල් එකට ඇවිත් හිටියා. පස්සෙ එයා මට රිප්ලයි කරන එක නැවැත්තුවා 2018දි වගේ. මොනා වුණාද දන්නෙ නෑ.
    මූ මිනිහෙක්.කොල්ලෙක් සෙට් වෙන්න ඇති
    ------ Post added on Aug 25, 2021 at 6:54 PM

    මුන්ට කාපිරිත් සුද්දෝ තමයි බං. 🤣🤣
    ඌ කිව්වේ යුරෝප ඉන්නේ කියලා .ඒත් ඌ පකිස්තානු පෙනුම
    ------ Post added on Aug 25, 2021 at 6:55 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට කිව්වේ අදුණා ගන්න කැමතියි.මම ලොකු කොම්පැණි එකක වැඩ කරන්නේ කියලා

    මන් watsapp ඒවන්න කියද්දී යැව්වේ නෑ. ඌ එක්ක චැට් කරා නම් ඔය වගේ කියයි
    ------ Post added on Aug 25, 2021 at 6:52 PM

    මූ මිනිහෙක්.කොල්ලෙක් සෙට් වෙන්න ඇති
    ------ Post added on Aug 25, 2021 at 6:54 PM

    ඌ කිව්වේ යුරෝප ඉන්නේ කියලා .ඒත් ඌ පකිස්තානු පෙනුම
    ------ Post added on Aug 25, 2021 at 6:55 PM

    උඹ ඉක්මන් වෙයන්. තෑග්ගක් එවන්නං 5000ක් එවන්න කියපං🤣
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    උඹ ඉක්මන් වෙයන්. තෑග්ගක් එවන්නං 5000ක් එවන්න කියපං🤣
    ඌ ඉනට අත් දෙක ගහන් බලන් ඉදී :lol:

    උබට තෑගි එවන්න යන්නෙ
    තෑගි ඒවන්නනම් 10 ක් දාන්න කියයි :lol:
    ------ Post added on Aug 25, 2021 at 8:46 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
    නැහැ. ගොඩක් වෙලාවට ඔය ඉග්‍රීසි පුළුවන් ලංකාවේ එකෙක්. උඹට ගේමක් දෙන්න යන්නේ.
    අවශ්‍යතාවයක් නැත්තන් උන් එහෙම ඉල්ලන්නේ නෑ.

    නම ගම ඉන්න තැන, contact details, job එක එහෙම එකපාරටම අහනවා නං එකා අනිවාර්යෙන්ම දකුණු ආසියාවේ එකෙක්.
    පාකිස්තානේ, ඉන්දියාවේ, බන්ගලිදෙශේ, ලංකාවේ...etc

    ලොකු තෑගී පාර්සලයක් එවනවා කියයි...
    මේහේ පොස්ට් ඔෆිස් එකේ එජන්ට් කෙනෙක් කතා කරලා කියයි තෑග්ග රිලීස් කරන්න මෙච්චර ගානක් මෙන්න මේ බෑන්ක් එකවුන්ට එකට දාන්න කියලා...

    උබ දැම්මොත් ආයෙත් සුද්දා තියා ශුද්දාගේ බලු මයිලක් වත් දකින්න වෙන්නේ නෑ...
    බ්ලොක් කරලා දාපන් හතර මහා නිධානේ පහල වෙන්න තරම් සිංහලු පිං කරලා මදී...

    පස්සෙ මට තෑන්ක්ස් කරන්න
    ඔන්න ඕක ඔය විදිහටම මම දන්න කෙල්ලෙකුට උනා. නමුත් එකී සල්ලි දැම්මේ නෑ නිකන් හිටියා.
    100% ක් ඕකමයි.
    වෙනසකට තියෙන්නේ ඒකිට ආදරෙයි කියලා ලංකාවට ඇවිල්ලා බඳින්නන් කියලා.
    ------ Post added on Aug 25, 2021 at 8:53 PM
     
    • Haha
    Reactions: MachoMan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?

    ow itapasse kyai crypto seen ekak kyl balapnko