Chatbot තේරෙන බසින් සරලව - පළමු කොටස

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Please give demo chatbot for sinhala..

    English nam google, fb owayenuth karaganna puluwan
    Please send me a PM with your email address. English වලින් වුනත් basic එකක් විතරයි FB එකේ හදාගන්න පුළුවන්. අපි තමා intelligent part එක සම්පූර්ණයෙන්ම හදාගන්න ඕන.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජොසී;24887395 said:
    Please send me a PM with your email address. English වලින් වුනත් basic එකක් විතරයි FB එකේ හදාගන්න පුළුවන්. අපි තමා intelligent part එක සම්පූර්ණයෙන්ම හදාගන්න ඕන.

    Ow api karaganna one..google wala nam nlp api ekak thiyenawa..actually i used to work in a company which sold chatbots...
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    bizchat-logo.jpg
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    SLT එකෙන් චැට්බොට් එක අරන් බිලට ඇඩ්වෙබ විදියට හදන්න පුළුවන්
    මම මුලින්ම කීවනෙ එකක්.
    වෙළඳපොලේ සැරිසරන්න. මිල ගණං සහ සේවාවන් සසඳන්න. උපරිම ගුණාත්මක භාවයෙන් යුතු, සෑම දේම බොක්කෙන්ම ඔබ වෙනුවෙන් කරලා දෙන,
    පූර්ණ විනිවිද භාවයක් ඇති අපෙන්ම ඔබේ ආදරණීය චැට්බොට්ටා 🤖 ඇණවුම් කරගන්න.
    SLT එකෙන් ගන්න මොකද හොඳ නමක් තියන විශ්වාසනීය සමාගමක් නෙ. අපෙන්ම ගන්න කියලා බල කිරීමක් නෑ.
    අපි ලබාදෙන්නෙ වෙනස්ම සේවාවක්. ඉස්සරහට තව විස්තර කියන්නම්. මේ පළවෙනි thread එක විතරයි තවම.
    :):):):)
     

    Similar threads