ChatGPT ගැන දන්න අය කියන් යන්න

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මොකක්ද බං මේ ChatGPT කියන්නෙ?
    මොකක්ද මේකෙන් කරන්න පුළුවන්?
    මේක මොන වගේ අයටද යූස් කරන්න පුළුවන්?

    මට creative writing skill එකක් නැහැ.
    මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද?

    මම දැක්ක thread දෙකක්ම එලකිරියෙ දාල තියෙනවා.
    දන්න අය කියන් යන්නකො.
     
    • Like
    Reactions: lilman and newbie22

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක්ද බං මේ ChatGPT කියන්නෙ?
    ChatGPT by OpenAi, which is owned by Elon Musk and Microsoft

    මොකක්ද මේකෙන් කරන්න පුළුවන්?
    It's like your Google Assistant but more creative and powerful

    මේක මොන වගේ අයටද යූස් කරන්න පුළුවන්?
    ANYONE, just sign up
    https://chat.openai.com/chat
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    id a human write that, or ChatGPT? It can be hard to tell — perhaps too hard, its creator OpenAI thinks, which is why it is working on a way to “watermark” AI-generated content.

    In a lecture at the University of Austin, computer science professor Scott Aaronson, currently a guest researcher at OpenAI, revealed that OpenAI is developing a tool for “statistically watermarking the outputs of a text [AI system].” Whenever a system — say, ChatGPT — generates text, the tool would embed an “unnoticeable secret signal” indicating where the text came from.

    OpenAI engineer Hendrik Kirchner built a working prototype, Aaronson says, and the hope is to build it into future OpenAI-developed systems.


    “We want it to be much harder to take [an AI system’s] output and pass it off as if it came from a human,” Aaronson said in his remarks. “This could be helpful for preventing academic plagiarism, obviously, but also, for example, mass generation of propaganda — you know, spamming every blog with seemingly on-topic comments supporting Russia’s invasion of Ukraine without even a building full of trolls in Moscow. Or impersonating someone’s writing style in order to incriminate them.”
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕකේ ලොකු බොරුවක් කරන්නේ.
    මිනිස්සු 5000ක් විතර ජොබ් එකට අරන් තියනවා මුන්. ගොඩක් ම ඉන්නේ A/L කරලා ගෙදර ඉන්න අය වගේ කට්ටිය.
    කට්ටිය ප්‍රශ්න ඇහුවම උන් ටක් ගාලා google එකෙන් ගහලා උත්තරේ හොයලා දානවා.
    ප්‍රශ්නේ අහපු එකා හිතන්නේ AI කියලා
     
    • Like
    Reactions: beam_tech

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    Grand Theft Auto Walking GIF by Rockstar Games