ChatGPT නිසා ඉස්සරහට මිනිස්සුන්ට Job නැති වෙයිද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    Patta ban meka
    1670652412128.png
     
    • Like
    Reactions: Khonshu

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එහෙනම් ඉතින් කොම්පියුටර් ආවම ජොබ් කීයක් නැතිවෙන්න ඇත්ද? factory වල production line automate උනාම ජොබ් කීයක් නෑතිවෙන්න ඇතිද? එහෙම් තමා ලෝකෙ හැටි. මිනිස්සු අලුත් ක්‍රම හොයාගන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    kohomada meka

    create tailwind home page for restaurant with sample images

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
      <title>Restaurant Name</title>
      <link href="https://unpkg.com/tailwindcss@^2/dist/tailwind.min.css" rel="stylesheet">
    </head>
    <body class="bg-gray-100">
      <nav class="bg-white px-4 py-3 shadow-md">
        <h1 class="text-2xl font-bold text-gray-800">Restaurant Name</h1>
      </nav>
      <div class="px-4 py-3 mt-3">
        <h2 class="text-xl font-bold text-gray-800">Welcome to Our Restaurant</h2>
        <p class="text-gray-700">Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Pellentesque eget mi sed turpis tempus imperdiet at eget risus. Donec quis ex eu massa tincidunt congue. Nam et elit at ipsum sagittis tincidunt sed a ipsum. Praesent eget bibendum nibh.</p>
        <img src="restaurant-image.jpg" alt="Restaurant image" class="w-full mt-3">
      </div>
      <div class="px-4 py-3 mt-3">
        <h2 class="text-xl font-bold text-gray-800">Our Menu</h2>
        <ul class="list-inside list-disc">
          <li>Item 1</li>
          <li>Item 2</li>
          <li>Item 3</li>
        </ul>
      </div>
      <div class="px-4 py-3 mt-3">
        <h2 class="text-xl font-bold text-gray-800">Featured Dishes</h2>
        <div class="flex flex-wrap">
          <img src="dish-1.jpg" alt="Dish 1" class="w-1/2 md:w-1/3 mr-3 mb-3">
          <img src="dish-2.jpg" alt="Dish 2" class="w-1/2 md:w-1/3 mr-3 mb-3">
          <img src="dish-3.jpg" alt="Dish 3" class="w-1/2 md:w-1/3 mr-3 mb-3">
        </div>
      </div>
    </body>
    </html>
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,074
    2
    15,830
    113
    මම මේ සරල program එකක් ලිව්වෙ. මීට වඩා සංකීර්න ඒවත් මේකෙන් ලියන්න පුලුවන්නෙ. මේ AI program නිසා ඉස්සරහට field එකට මොනව වෙයිද? මම හිතන්නෙ මේක release කරල තව මාසයක්වත් නැ.

    https://chat.openai.com/
    මම ඕන හුප්ටක් ලිව්වෙත් python වලින් තමයි බං. ඔය නිකන්ම download කරන්නනෙ. ඔච්චර සංකීර්ණ, වටේ යන ක්‍රම අවශ්‍ය නෑ. Mount කරන snippet එක දාලා, ඊට පස්සෙ yt-dlp library එක පාවිච්චි කරන්න පුළුවන්. අනික ඕක හොඳට බලපන් උඹෙ PC එකට බාලා Drive upload කරන එක වෙන්නෙ. වැඩේ පට්ට slow වගේම redundant. Data දෙගුණයක් නාස්ති වෙනවා. මම හිතන්නෙ උඹ බලාපොරොත්තු වුණ දේත් නෙවෙයි ඔය. මේවා කිව්වෙ අනිත් දේවල්වල වගේම ඔතනත් AI වලින් හරිම දේ හම්බෙන්නෙ නෑ කියන එක පෙන්නන්න.

    මගෙ එකේ එහෙම නෑ. Colab හරහා Drive එකට කෙලින්ම බෑවෙනවා. දෙපාරක් උඹෙ data නාස්ති වෙන් නෑ. youtube විතරක් නෙවෙයි, fb, insta, pornhub, tiktok ඕනම වීඩියෝ site එකක resolution තෝරලා, start stop දීලා trim කරලා බාන්න පුළුවන්. සමහර එ‍්වායෙ එක වීඩියෝ එකක් නෙවෙයි, playlist එකක් හෝ චැනල් එකම හරි බාන්න පුළුවන්.

    එ‍් පළවෙනි cell එක විතරයි. Torrent බාන්න, සාමාන්‍ය files බාන්න, m3u8 stream බාලා mp4/mkv කරගන්න, mega එ‍්වා බාන්න, යමක් drive එකට බාලා අ‍ැතුළෙදීම compress කරන්න cell තියෙනවා.

    ට්‍රයි කරලා බලහන්. දැන් අපේ කැම්පස් එකේ නම් කවුරුත් torrent බාන්නෙම ඕන හුප්ටක් එකෙන්. මොකද torrent p2p block කරපු කැම්පස් wifi එකෙන් ඊට පස්සෙ එ‍්ක drive එකෙන් බා ගන්න හෝ එතනම තියාගෙන stream කරන්න පුළුවන්. (අපිට UoM එකෙන් free 1TB හම්බෙනවා) තවත් රටේ මිනිස්සු එහෙමයි.

    තව වැදගත් හෝ ඉක්මනින් මැකෙන්න ඉඩ තියෙන fb/youtube වීඩියෝ එකක්, වැලක් එහෙම තිබුණාම backup එකක් තියා ගන්නත් පාවිච්චි වෙනවා. අ‍ැයි ඉතින් link එක දාලා run කරාම තමන්ගෙ drive එකට save වෙනවානෙ. Phone එකෙන් හරි පුළුවන්.

    කිව්වාම විශ්වාස නැත්නම් ගිහින්ම බලහන්. මතක තියා ගන්න පට්ට ලේසියි. බිට් ලි ස්ලෑෂ් ඕන හුප්ටක්. ඔක්කොම simple අකුරු. 😊

    https://bit.ly/onahuptak
     
    Last edited:
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt

    Math onahuptak thamai use karanne. Eth mata kiyanna oni wune me AI eka gana. Nikan hithun deyak type karala damme Ai ekata.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,074
    2
    15,830
    113
    Math onahuptak thamai use karanne. Eth mata kiyanna oni wune me AI eka gana. Nikan hithun deyak type karala damme Ai ekata.
    අඩේ පට්ටනෙ. Thanks බං. 😍 උඹ කියපු එක හරි. එ‍්ත් උඹ කියපු දේ වැරදියට භාර අරගෙන නේද බං? උඹ specifically කියලා තියෙනවා drive එකට download කරන්න කියලා. හැබැයි ඕකෙ වෙන්නෙ උඹෙ PC එකට download කරලා, drive එකට upload කරන එකනෙ. කියන දේ නෙවෙයි කරලා තියෙන්නෙ. අනිත් AI අත්දැකීම් වගේම තමයි. Limited වැඩවලට පට්ට, generic තැන්වලදි හිර වෙනවා/බයිලා ගහනවා. අපි මොකක් හරි කරන එක ගැන impress වෙනවා, හැබැයි තාමත් replace කරන මට්ටමට අ‍ැවිත් නෑ.
     
    • Love
    Reactions: Sasindu Nimsara

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    stackoverflow එකේ තිබුනා gpt උත්තර කොපි පේස්ට් කරලා උත්තරේ මැද හරි වැරදුනොත් දවස් 30කට බෑන් වෙන්න පුළුවන් කියලා. මම ගූගල් කරලා හොයාගන්න පොඩි පොඩි දේවල් ‌දැන් මේකෙන් හොයාගන්නවා

    1670656770582.png
     
    Last edited:
    • Love
    Reactions: Sasindu Nimsara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    stackoverflow එකේ තිබුනා gpt උත්තර කොපි පේස්ට් කරලා උත්තරේ මැද හරි වැරදුනොත් දවස් 30කට බෑන් වෙන්න පුළුවන් කියලා. මම ගූගල් කරලා හොයාගන්න පොඩි පොඩි දේවල් ‌දැන් මේකෙන් හොයාගන්නවා
    ඉස්සරහට මිනිස්සු කවුද කියල අදුරගන්න නන් ගෙදර ගිහින් දවසක්ම ඉන්න වෙනව
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Aappta Siri wenawa tawa awrudu 10k wage ape jobs thiyewi.

    Meka Tika kalekin use karanawada salli gani.
    ------ Post added on Dec 10, 2022 at 12:55 PM
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    Low level repetitive programing jobs will definitely go away eventually. You still need someone with expert programing knowledge to describe the requirements of the project accurately to the AI. Also, not all the answers will be 100% accurate. Therefore, need programmers to check the code for errors. I think the "programmer" job title will transition to "AI technician/Author" or something like that in the future.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    It is not accurate to say that people have lost their jobs because of chatbots or other AI technology. While it is true that some jobs may be replaced by AI in the future, it is not the only factor that can lead to job loss. There are many other factors that can affect job availability, including economic changes, shifts in consumer demand, and changes in technology.

    Additionally, the use of AI technology can also create new job opportunities in fields such as machine learning, data analysis, and AI development. It is important to consider the potential impact of AI on the job market, but it should not be seen as the sole reason for job loss
     
    • Haha
    • Like
    Reactions: Hapuwa and Iroh

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ML හයිප් එක ඉවර වෙන්න ඕනි ඕක පටන්ගන්න.ML වල බව්න්ඩිරිස් වලට එනකන් ඕක ගැන මොකෙක්වත් උනන්දු වෙන්නෙ නෑ.

    ML කියන්නෙ AI වල තියෙන වීක්ම බ්‍රාන්ච් එකක් සහ අනික්වට සාපේක්ෂව අඩු වේට් එකක් දාන්න ඕනි ඩිවලොප්මන්ට් වලට.

    MAS (Multi Agent System) වගේ දේවල් ඩිවලොප් වෙනකොට තමා AGI (Artificial General Intelligence) ඩිවප්ලොප් වෙන්න පටන් ගන්නෙ.
    මාත් එකඟයි. General Purpose Artificial Intelligence වලට විතරයි truly unique human being කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්.

    මේ හැම application එකක්ම pattern recognition and prediction engine විතරයි. ඒකත් හිතා ගන්න බැරි තරම් transistor තොගයකුයි, අප්‍රමාණ විදුලියකුයි යොදලා train කරපු model.

    ඔය prediction and pattern recognition engine එක හිරවෙන්නේ train කරපු dataset එකේ නැති scenario එකක් ආවාම තමා. ඒකයි critical decision making process එකක් පැත්ත පලාතට ඕවා වැද්ද ගන්න හොද නැත්තේ.
    Eg:- autonomous driving
     
    ඔව් ඔය මොඩල් දැන් ලොකු රිසෝස් ප්‍රමාණයක් පාවිච්චි කරන එක සැහෙන ලොකු ගැටලුවක් වැඩි දියුණු වෙන්න. හදට ගියා වගේ දෙයක් තමා ඒක
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ෆීල්ඩ් එක ශ්‍රින්ක් වෙනවා . කෝ ai ප්‍රෝගැමස්ලට විතරක්

    එකත් වෙනවා. ඊට කලින් ඩ්‍රැග් න් ඩ්‍රොප් . ටෙක්ස්ට් කොඩ් එයි. ෆීවර් ඉවරයි . බෞතික දේවල් එක්ක බිස්නස් කරන අය සවයි වෙයි. සවිසස් ඔක්කම ai අල්ලනවා
    ------ Post added on Dec 10, 2022 at 11:07 AM

    ,අවිරුදු 30 ඇතුලත එයි
    ------ Post added on Dec 10, 2022 at 11:08 AM
    ආයේ Drag and drop mokatada natural language ekenma developing puluvan unava. Developers lata vitharak nemei, godak field vala ayata kela vei e level ekata avama
     
    • Like
    Reactions: Don GasCan