ChatGPT භාවිතා කරද්දි පරිස්සමින්

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නොමග යන්නෙ තාම train වෙන AI එක God කියල සැලකුවම. ගන්න data වල resources හොයන්නෙ නැතිව ගන්නව කියන්නෙ මෝඩ වැඩක් නෙ. real world එකේ කොච්චර මවපු ans වලට මිනිස්සුන්ගෙ හිතලු වලට මිනිස්සු අහු වෙනවද. එතකොට වැරද්ද අහන එකාගෙද උත්තරේ දෙන එකාගෙද.
    උත්තරේ දෙන කෙනාගේ නේ. අපි දෙයක් හරියටම දන්නේ නැතුව උත්තරයක් දෙනකොට ඇත්තම ඇත්ත වගේ පේන්න අහන කෙනා හිතන් ඉන්නවා නන් අපි කියන එක 100% හරි කියල එතකොට උත්තර දෙන කෙනා තමා නේද කියන්න ඕනි. මම ඒක ගෙන නං දන්නේ නෑ කියන එක.
    මේක සමහර දේවල් වලට නං ChatGPT කියනවා. මම හිතන්නේ accuracy එක අඩු උනාම ඒක කියන්න හදලා ඇති එතන.

    මේකම FB දැම්ම ඒ ආපු ප්‍රතිචාර වලින් බහුතරයක් මේක god ලෙවල් එකෙන් තමා සලකන්නේ වගේ stand එකක් තමා දැක්කේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ChatGPT use karanna register wenna onane.

    un phone eka pawa verify karanawa.

    data collection thamai. mata prashne dan mugena ahana okkoma mu save karaganine.

    ow ow google ekath ehema thamai ithi.
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ChatGPT use karanna register wenna onane.

    un phone eka pawa verify karanawa.

    data collection thamai. mata prashne dan mugena ahana okkoma mu save karaganine.

    ow ow google ekath ehema thamai ithi.
    උන් 5 රිලීස් කරන්න ඔය ගන්නෙ.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    mata nan kisima awulak na chatgpt uttara wala
    Oken karana karana assignment ekata A tiyenawa 😅
    මරු

    මේ දෙකත් බලන්න මොනව හරි ගන්න දෙයක් තියේද කියල.

    https://elakiri.com/threads/මෝඩ-යකෙක්-බැදගෙන-software-හදාගමු.2103913/page-4#post-28978743

    https://elakiri.com/threads/chatgpt-වලින්-software-එකක්-හදන-හැටි-මුල-ඉදල.2109832/
     
    • Like
    Reactions: todd2231048

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    තියෙන තව ප්‍රශ්නයක් තමා ඇයි එහෙම කිව්වෙ කියල ඇහුවට එයාට දෙන්න පැහැදිලි උත්තරය්ක් නෑ. මේක නිසා අපිට ML Model අපිට උත්තරේ විතරක් නෙවෙයි ඇයි එහෙම උත්තරේ දුන්නෙ කියන එක පැහැදිලි කරගන්න ඕනි ප්‍රශ්නයක් විසදගන්න භාවිතා කරන්න බෑ. උදාහරණයක් විදියට අපිට එයාගෙන් බෙහෙතක් අහල ඒක USE කරන්න බෑ අපි කොච්චර හොදට ලෙඩේ විස්තර කරල දුන්නත්. හදිසියෙ හරි අපි ඇහුවොත් ඇයි එහෙම බෙහෙතක් දුන්නෙ කියල එයා ලග තියෙන එකම උත්තරේ තමා ආ මට උගන්නද්දි එහෙම තමා කියල දුන්නෙ. ඒ නිසා වැඩිම සම්භාවිතාව එන විදියට මම උත්තරේ පෙල ගැස්සුව කියන එක විතරයි. හැබැයි අපි ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙතක් ගත්තම ඇයි ඒක දුන්නෙ කියන එක ඩොක්ටට පුලුවන් තාර්කිකව පැහැදිලි කරල දෙන්න.

    nedakin
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    google also gives false results so, we need to get used to it and it needs to get more adapted to use only paid reliable content at a price! Similar to Google search vs Data Base search (Ebsco, Lexus, )
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපි හොදට දන්න ෆීල්ඩ් එකක බෝරින් වැඩ ටික කරගන්න නම් Chat GPT පට්ටම ටූල් එකක්. අපිට පැය 2ක් 3ක් යන වැඩක් මුගෙන් විනාඩි 10න් කර ගන්න පුලුවන්