Simple දැනුම කොහොමත් ඕනි වෙනවා ඕක කරන්න. දන්නෙම නැතිව කරන්න ට්‍රයි කරලා බලන්න පුළුවන් ඒත්. හරි ගියොත් ඒත් අවුලක් නෑ ඉතින් කවදා හරි ChatGPT නැති වෙලා ගියොත් පොරට වෙන වැඩක් බලාගන්න වෙයි. ඒත් එහෙම හරි පටන් ගත්තොත් මනුස්සයාගේ හිතන හැකියාව වැඩි වෙන නිසා පස්සේ වෙන එකකට ශිෆ්ට් වෙන්න පුළුවන්.basic hadaganne nathuwa Simple program liyanna Mula idan ChatGpt use karahama ekata addict wenawa Concepts learn karanna kammali wenawa.
However it's never a bad thing to use this.The benefits of this outweigh any drawbacks. ChatGpt is suitable for generating code snippets and creating the boilerplate. Also, use it if you're in a hurry. For code generation, Gpt 4.0 is highly recommended compared to 3.5
මට හිතෙන්නේ basic කියන එක අපි හිතන්න ඕනි අපිට සාපේක්ෂව නැතුව අද දවසේ අපි වටේ තියෙන දේවලට සාපේක්ෂව කියල.
ඔව් 4 එකෙන් කරා නං මීට ඉක්මනට කරගන්න තිබ්බ free නැති හින්ද මම ඕකෙන් කරලා බැලුවේ. එතකොට ඕනි කෙනෙක්ට try කරලා බලන්නත් පුළුවන් නෙ කියල.
Flutter Android 4.1 වල ඉදල වලින් පුලුවන් මචන්. ඉතුරු වෙලා තියෙන්න පුලුවන් කොහොමත් ඊටත් පරන ෆෝන් ඒත් ගොඩක් වෙලාවට එහෙම තියාන ඉන්න අය ඕක යූස් කරනව ඇත්තෙ කෝල් ගන්නයි මැසෙජ් බලන්නයි විතරයි. එක්කො එවට වෙනම හදපු සොෆ්ට්වෙයා යූස් කරනව ඇති. මොකද WhatsAPP වලටත් අඩුම 5 ඕනි නෙ. ඒ නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඕකෙන් කරාට.Machan oya flutter technology eka lankawe pawichchi karana eka awulda? Outdated phones wadipura use karana nisa compatible nathi scene ekak thiyenawada?
Maa danne mewa naha, podi wadakata gihin adila aapu kathaawak.
ඇප් එක ෆ්ලටර්ද නැද්ද කියන එක මචන් ඇප් එකේ යූස් කේස් එකත් එක්ක තමා හරියටම බලන්න ඕනි කොහොමත්. අපි හදන ඇප් එකේ වැඩිපුර යූස් කරන්නෙ හරි නැත්තන් ඔක්කොම වර්ශන් වලට ගැලපෙන රිලීස් එකක් දෙන්න වෙනව නන් ගොඩක් වෙලාවට අපිට ඔය 4න් පහලට වෙනම ඇප් එකක් හදන්න වෙනව. දැන් අපි ඩිවලොප් කරන ලයිබ්‍රි එහෙමත් ඔය 4න් පහලට සපොට් කරනව අඩුයි. අපි ලේසියට දෙකම එකට තියාන හදනව නන් අපිට ලයිබ්‍රි වල වර්ශන් පහලට ගේන්න වෙනව. එතකොට ආරක්ෂාව ගැන ප්‍රශ්න එන්න පුලුවන් අලුත් ඒවට. සමහර වෙලාවට එහෙම කේස් තිබ්බොත් play store එකෙන් ඇක්සෙප්ට් කරන්නෙත් නෑ. ඒ නිසා කොහොමත් ඇප් දෙකක් හදල මෙන්ටෙන් කරන එක ලොන්ග් ටර්ම් බලද්දි වාසියි.
එෆ්බී උන් අර ලයිට් කියල එකක් එවන්නෙ අඩු ඩේට ප්‍රමාණයකින් වැඩ කරන්න. ඒ වගේ
------ Post added on May 6, 2023 at 6:44 AM
Last edited: