chatgpt clone එකක් (github eke wage nan hodai)හොයල දෙන්ඩකො, මේකට අපේ ඩේටත්(pdf, .txt, database, etc. ) දාල ඒවගෙන් ප්රශ්න අහල උත්තර ගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන.. tutorial ekak unath kamak na.. youtube udemy wage