ChatGPT for Teachers නොමිළේ ගමුද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,140
    12,121
    113
    Ohio, USA
    a6gpu2h.png



    1. https://em.bjedu.tech මේ ලින්ක් එකට ගිහිල්ලා ඊමේල් එකක් හදාගන්න.
    2. එතනින් erzi.me මේ වගේ එකක් සිලෙක්ට් කරන්න.
    3. තමන්ටම කියල ඊමේල් එකක් හදාගන්න.
    4. දැන් chatgpt.com එකෙන් එකවුන්ට් එකක් හදාගන්න.. එච්චරයි.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    a6gpu2h.png



    1. https://em.bjedu.tech මේ ලින්ක් එකට ගිහිල්ලා ඊමේල් එකක් හදාගන්න.
    2. එතනින් erzi.me මේ වගේ එකක් සිලෙක්ට් කරන්න.
    3. තමන්ටම කියල ඊමේල් එකක් හදාගන්න.
    4. දැන් chatgpt.com එකෙන් එකවුන්ට් එකක් හදාගන්න.. එච්චරයි.
    meke wasiya mokakda?
    chatgpt go walata wada
     
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    chatgpt eke nikanma sign up unama harida. try kala. hari giye nam naha. free account ekak thamai hadune. karapu kenek steps tika poddak explain karanna puluwan nam watinawa.

    UPDATE - wade hari giya. Thanks.
     
    • Like
    Reactions: NRTG