ChatGPT - Hackathon, ????

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    hI, i'M A g12 STUDENT. hackathons wala chatgpt use kranna denawada? mata prashnekata thiyenne ethakota wade hena lesiyine.

    Melo rahakata nathi projetc ekak. - Vhatgpt thiyenawanam matath hadanna puluwna lesiyen
    Mekath ehemayi -

    Mata case ekkata thiyenne hackathon occhra lesiyida? mn kawadawak wath ekakata gihin naha. lankawe free thiyeda? (With Food 😋🍗)

    Anika 5s denek wage ekka moanwa hadanna barida 24 48 hours walin? (+Chatgpt)
    ------ Post added on Jan 26, 2025 at 6:13 PM

    Mekath -
    ------ Post added on Jan 26, 2025 at 6:14 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    අනික් ඒවනම් කොහොමද දන්නෙ නෑ.

    DSA hackathon වලටනම් ඒව කාපු එවුන් එන්නේ. උන්ට ප්‍රශ්නෙ දැක්කම උත්තරය එනව ක්ෂනිකව.
    මම මුලින්ම ගියපු hackathon එකේ place එක 20 ලකුනු 40යි :lol:

    first place ලකුනු 800+

    සිහි නැති වෙන්න වගෙ ආව.
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    My skills- Go, Cpp,Python,Rust, PHP +HTML,CSS,JS,

    Cloudflare, Wordpress, Docker (Thama igana ganna, aththama kiwwoth iye idan igana ganne), Firebase (eath iye idan igana ganne)

    Bug Hunting, Linux,... Ehemath puluwan (Etj, hunt karala report karapu ekama bug eka invalid unane kollane)

    අනික් ඒවනම් කොහොමද දන්නෙ නෑ.

    DSA hackathon වලටනම් ඒව කාපු එවුන් එන්නේ. උන්ට ප්‍රශ්නෙ දැක්කම උත්තරය එනව ක්ෂනිකව.
    මම මුලින්ම ගියපු hackathon එකේ place එක 20 ලකුනු 40යි :lol:

    first place ලකුනු 800+

    සිහි නැති වෙන්න වගෙ ආව.
    Anna hackathon, Sri Lnakn A/L wage
    ------ Post added on Jan 26, 2025 at 6:18 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මොනාද බං මේ මුං කරන්නෙ
    කන්න බොන්න නම් මටත් පුලුවන්
     
    • Like
    Reactions: Rankwitz