හෙ න ම දා ර් ෂණික පොෆල් එකක් මේ න් ටේන් වෙනවා වගේ. ඔයා හේසාන් දමින්දගෙ ලයිට් වර්ෂන් එකක් ද.ඔන්න සපෝට් එකට මාත් එකක් දැම්ම
![]()
ලපේකුත් ආව නන් perfect
Prompt එක කියාපන් බලන්ට සුන්දර හෙළයෝ, ලපේ එන්න ඕනි තැන කොහොමද හරියටම කියන්නේ?ලපේකුත් ආව නන් perfect![]()
නිකන් පචෝරිස් කෙනෙක්ට මුණේ එන්න පුළුවන් ලපයක් කියලා ඉල්ලාපන්කෝ බලන්න.Prompt එක කියාපන් බලන්ට සුන්දර හෙළයෝ, ලපේ එන්න ඕනි තැන කොහොමද හරියටම කියන්නේ?

Paid උන්ට තමයි බන් ලස්සන ඒව හදල දෙන්නෙ. ඔය උඩ තියෙන ලස්සන එකක් attach කරල මෙහෙම දාල බලපන්මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ,, මූ ප්‍රශ්න අහද්දි හොඳ ඒකා වගේ බොක්කෙන් උදව් කරනවා වගේ පෙන්නනවා.. බලහංකො ඇතුලෙන් හිතන් ඉන්න හැටි,, කැරියා..![]()
View attachment 252114
------ Post added on Jun 12, 2025 at 8:25 AM
na ban, mata muge aththa danaganna one une,,Paid උන්ට තමයි බන් ලස්සන ඒව හදල දෙන්නෙ. ඔය උඩ තියෙන ලස්සන එකක් attach කරල මෙහෙම දාල බලපන්
Why do you treat me differently? My friend got a nicer picture … capturing all his conversations with ChatGPT. See the attached image, I want a similar one.
ඩබල් පොකට් එකකුත් දාපන් සුන්දරයො