ChatGPT has had enough 😁

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    s7kbVrU.png
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඔන්න සපෝට් එකට මාත් එකක් දැම්ම
    image.png
    හෙ න ම දා ර් ෂණික පොෆල් එකක් මේ න් ටේන් වෙනවා වගේ. ඔයා හේසාන් දමින්දගෙ ලයිට් වර්ෂන් එකක් ද.🙄
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    Prompt එක කියාපන් බලන්ට සුන්දර හෙළයෝ, ලපේ එන්න ඕනි තැන කොහොමද හරියටම කියන්නේ?
    නිකන් පචෝරිස් කෙනෙක්ට මුණේ එන්න පුළුවන් ලපයක් කියලා ඉල්ලාපන්කෝ බලන්න.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ,, මූ ප්‍රශ්න අහද්දි හොඳ ඒකා වගේ බොක්කෙන් උදව් කරනවා වගේ පෙන්නනවා.. බලහංකො ඇතුලෙන් හිතන් ඉන්න හැටි,, කැරියා.. :dull: :dull:

    1749696799061.png

    ------ Post added on Jun 12, 2025 at 8:25 AM
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ,, මූ ප්‍රශ්න අහද්දි හොඳ ඒකා වගේ බොක්කෙන් උදව් කරනවා වගේ පෙන්නනවා.. බලහංකො ඇතුලෙන් හිතන් ඉන්න හැටි,, කැරියා.. :dull: :dull:

    View attachment 252114

    ------ Post added on Jun 12, 2025 at 8:25 AM
    Paid උන්ට තමයි බන් ලස්සන ඒව හදල දෙන්නෙ. ඔය උඩ තියෙන ලස්සන එකක් attach කරල මෙහෙම දාල බලපන්

    Why do you treat me differently? My friend got a nicer picture … capturing all his conversations with ChatGPT. See the attached image, I want a similar one.
     
    • Like
    Reactions: MR.YOLO

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Paid උන්ට තමයි බන් ලස්සන ඒව හදල දෙන්නෙ. ඔය උඩ තියෙන ලස්සන එකක් attach කරල මෙහෙම දාල බලපන්

    Why do you treat me differently? My friend got a nicer picture … capturing all his conversations with ChatGPT. See the attached image, I want a similar one.
    na ban, mata muge aththa danaganna one une,,
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,920
    2
    15,660
    113

    තොපි වගේ අඩු කුලේ මන්ද මානසික, භාෂාව බැරි පොන්නයො එක්කම කතා කරලා, දෙයියනේ කියල සමාන මට්ටමේ බුද්ධියක් තියෙන, උගෙ හැකියාවන්ගෙන් හරි හමන් වැඩක් ගන්න පොරක් සෙට් වෙලා කියල හිතෙනවා අ‍ැති බුවාට. බලහන් තියෙන සතුට.

    Last edited: