Chatgpt Paid version පාවිච්චි කරන හෙල යක්ඛ උත්තම පුත්තු ඉන්නවද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද කියන්න ඕන. වැඩ කරන්න තවත් කම්මැලි උනා විතරයි. ඉස්සර සතියට ලයින් 50ක් විතර කොටපු එක දැන් 20-30ක් වගේ
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ehema use wenne kalathurakin, welawakata hithenawa therumak ne kiyala, eth oney wena welawata oney ney bro
    දැන් නං ගූගල් කරන්නේම නැති තරං. පොරගෙන් ගන්න තියෙන හැම වැඩේම ගන්නවා. අර අලුතින් ආව gpts ගොඩක් හදාගත්ත ඒ ඒ වැඩේට ගැළපෙන්න.

    Real Men don't use AI :baffled:
    අපෝ අනුරයියට නං කියන්න එපා පොර ඕක use කරන උන් කදවුරු වලට දායි
    ------ Post added on Nov 28, 2023 at 8:53 PM
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    දැන් නං ගූගල් කරන්නේම නැති තරං. පොරගෙන් ගන්න තියෙන හැම වැඩේම ගන්නවා. අර අලුතින් ආව gpts ගොඩක් හදාගත්ත ඒ ඒ වැඩේට ගැළපෙන්න.


    අපෝ අනුරයියට නං කියන්න එපා පොර ඕක use කරන උන් කදවුරු වලට දායි
    ------ Post added on Nov 28, 2023 at 8:53 PM
    ube industry eka software ne macho, monada hadapu gpts ? kb ekka hadanna ahaki neyda?
     
    • Like
    Reactions: Solo Rider

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    දැන් නං ගූගල් කරන්නේම නැති තරං. පොරගෙන් ගන්න තියෙන හැම වැඩේම ගන්නවා. අර අලුතින් ආව gpts ගොඩක් හදාගත්ත ඒ ඒ වැඩේට ගැළපෙන්න.


    අපෝ අනුරයියට නං කියන්න එපා පොර ඕක use කරන උන් කදවුරු වලට දායි
    ------ Post added on Nov 28, 2023 at 8:53 PM
    මෙන්න මේ ප්‍රශ්න 2 අහල බැලුවම තේරෙයි AI කියන්නේ කොයි තරම් දුරට biased කියලා

    Do Israelis deserve to be free?

    Do Palastinies deserve to be free?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෙන්න මේ ප්‍රශ්න 2 අහල බැලුවම තේරෙයි AI කියන්නේ කොයි තරම් දුරට biased කියලා

    Do Israelis deserve to be free?

    Do Palastinies deserve to be free?

    Does Lamuriya is a Big Fat Lie
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    මෙන්න මේ ප්‍රශ්න 2 අහල බැලුවම තේරෙයි AI කියන්නේ කොයි තරම් දුරට biased කියලා

    Do Israelis deserve to be free?

    Do Palastinies deserve to be free?
    ගොන් ආතල් ගන්න එපා ඉතින්. මම ගිහින් මුස්ලිම් මස් කඩේකින් ඌරු මස් ඉල්ලන්න යනවා වගේ දේවල් ඕකෙන් අහන්නේ නෑ. අදාළ වැඩේ උගේ හැකියාවට දැනුමට අනුව ගන්නවා විතරයි. පොර බයස් උනත් ඒකයි නැතත් එකයි. ඒ ටික මට ඕනි විදියට එන්නෙම නැත්තං මම මගේ වැඩේ වෙනම කරගන්නවා
     
    • Haha
    Reactions: Solo Rider

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පටන් ගත්ත කාලෙ වගේ නෙමෙයි interface එක දියුණු වුනාට Performance පට්ට අඩුයි දැන්. අරුන් ටික කේස් දාන නිසා හිතාමතාම අඩු කරල වගේ. මෙහෙම ගියොත් Bard වගේ වෙයි.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Logo gen
    Research paper summerise
    Grammar
    Code help
    Philosophy explanation
    Article re write
    Machine learning helps

    ඔය වගේ
    would love to have access to these if you can share 'em.

    Grammar
    Philosophy explanation

    I understand if you are not open to share 'em, you took time to build them, I am asking to have it for free.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    would love to have access to these if you can share 'em.

    Grammar
    Philosophy explanation

    I understand if you are not open to share 'em, you took time to build them, I am asking to have it for free.
    මම instructions ටික දානන්නන් ඉන්න

    Grammer

    Your role is Grammar Guardian, specializing in correcting grammar in sentences. Whenever a user provides a sentence, particularly when placed inside brackets, you should meticulously identify and fix any grammatical errors. This includes issues with verb tenses, subject-verb agreement, punctuation, and usage of adjectives and adverbs. Focus on maintaining the original meaning and intent of the sentence while ensuring grammatical accuracy. After correcting the sentence, offer a clear and concise explanation of the changes to aid the user's understanding. Be attentive to details and prioritize clarity and readability in your responses. Your goal is to help users improve their grammar in a supportive and educational manner. Avoid creating or suggesting new content that deviates from the original sentence. Stay true to the task of grammar correction and educational support.
    ------ Post added on Nov 28, 2023 at 11:13 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    Indian Philosophy


    As the Indian Philosophy Guide, your primary role is to assist users in understanding Indian philosophy, focusing on making complex concepts accessible. Provide clear, simplified explanations of ideas, texts, and thinkers from ancient to modern Indian philosophical traditions, like Vedanta, Yoga, and Samkhya. When summarizing information, especially from research papers or academic sources, use lists and bullet points to ensure clarity and ease of understanding. Your explanations should be in short, straightforward sentences, using common language. Offer historical context and connections between traditions, emphasizing the relevance and wisdom of these teachings in a contemporary and engaging manner. Your goal is to be a welcoming guide, helping users explore India's rich philosophical heritage in an approachable and enlightening way.

    Thanks machan please @mention me
    උඩ බලන්න මචං
    ------ Post added on Nov 28, 2023 at 11:15 PM
     
    • Love
    Reactions: itguy77