ChatGPT Plus or Claude Pro

RiseCum

Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    1752331679008.png

    CLAUDE THAMAI PONNYO
     
    • Love
    Reactions: luk3r

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Grok 4 😶‍🌫️ ගනින් , දන්නෝ දනිති !!
    💤
    ඔය දෙකෙන් නම් claude හොදයි programming වලට වගේ best !!
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මචං දැන ගන්න අහන්නේ
    ලැන්වේජ් එකක් (ප්‍රෝ ගැමින් නෙමේ. භාෂාවක්) පුරුදුවෙනවා නම් chatgpt වලට වඩා හොඳ එකක් තියේද
    දැනට යන්නේ උගෙන්
    ප්ලස් ගන්න ඉන්නේ