ChatGPT vs හෙළ යක්ක පුත්තු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්‍රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @IndrajithGamage බිජ්ජ ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරනව. ඌ ඒක ප්‍රමෝට් කරලා වැල හදලා අඩුවට විකුනනව. වෙන සල්ලි හොයන එකෙක් නං තාම දන්නෙ නෑ
     
    • Haha
    Reactions: vito

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්‍රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.

    oya eka ekaa daana ganan nm trust karanna epaa bn :lol:

    godak un youtube videos ne hada hada daanne achara hewwa mechara hewwa kiya kiya..

    un kiyana tharam hoynawa nam ohoma video hada hada natanne naa..:rolleyes:

    meketh innawa ohoma hoyana gaana dana un,,un habai ewata wadiya karanne videos hada hada hoyapu ganan kiyana eka,,;)

    dewaale kapuwa wage thamai..u anith minissunta pol gahanna salli gatthata,,,uta kela wunama u yanneth polisi wage...anith unta salli hoyana hati kiyala dena unuth eken hoyanne naa..kiyala deela thamai hoyanne :lol: )

    haha
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.

    මේ ගානනම් දැනටම ලොකු ස්කිල් එකක් තියෙන අය තමන්ගේ වැඩ ඉක්මනට කරගන්න පාවිච්චි කරලා වෙන්න ඇති.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විජය-කුවේණිගෙන් වැදි පරම්පරාව ආරම්භ වුණේ.
    විජයට දෙවනි කසාදෙ ළමයි හිටියෙ නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්‍රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.
    ඕවත් අර නිකවැරටියේ සින් වගේ තමා. වැඩිය සුවර් කරන්න එපා
    තමන් එදිනෙදා කරගෙන ගිය විදිහටම වැඩ ටික කරගෙන යන්න

    අව්රුද්දක් දෙකක් පරණ වෙන්න දෙන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    drawn by AI :love:

    paint.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්‍රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.

    අපි රාවණාගෙන් එන පිරිසිදු හෙල යක්කු
    ඔය මුහුදෙන් ඇවිත් ආක්‍රමණය කරපු සුදු උස උන් නෙමෙයි බොල :cool:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් මං නම් Website හැදුවම Dummy text වෙනුවට ChatGPT එකට කියලා ඕන texts ටික ලියවා ගන්නවා. හැමතැනම Lorem ipsum දාලා තියනවාට වඩා ඒක ලස්සනයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්‍රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.

    oka balapan

    https://elakiri.com/threads/ai-questions.2093996/
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,158
    113
    33
    ෆින්ලන්ඩ්
    සුද්දෝ ඕකෙන් හොයන්නේ, ඕකෙන් මෙච්චරක් හොයන්න පුළුවන් මාසෙකට, සතියකට, දවසකට කිය කියා වීඩියෝ හද හද youtube දාලා. වැඩක් ගන්න එකා shape එකේ ගන්නවා Google Search alternative ටූල් එකක් වගේ විදියට.
     
    • Like
    Reactions: EdNygma

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,760
    1
    15,499
    113
    @IndrajithGamage බිජ්ජ ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරනව. ඌ ඒක ප්‍රමෝට් කරලා වැල හදලා අඩුවට විකුනනව. වෙන සල්ලි හොයන එකෙක් නං තාම දන්නෙ නෑ
    එ‍්කට GPT එකක් අදාළ නෑනෙ බං. 🤣

    හැබැයි මේක කරනවා. මම cockgpt.com Domain එක ගත්තා. එ‍්ක විකුණන්න දාලා තියෙන්නෙ. උඹලට පුළුවන් කැමති නම් bid කරලා ගන්න. ඩොලර් 1999 සිට ඉහළට ඉල්ලන්න පුළුවන්. ඉස්සරහට වටින domain එකක් වෙයි. ❤️

    https://dan.com/buy-domain/cockgpt.com
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් මං නම් Website හැදුවම Dummy text වෙනුවට ChatGPT එකට කියලා ඕන texts ටික ලියවා ගන්නවා. හැමතැනම Lorem ipsum දාලා තියනවාට වඩා ඒක ලස්සනයි.

    Ai Detection eka Bypass karanne kohomada