විජය කුවේණිට දාව උපන් යක්ක පුත්තු වන උබලා ChatGPT භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද? පහු ගිය කාලේ පවුල් ප්රස්න තිබ්බ නිසා රස්සාව කරගෙන හිටිය ඇරෙන්න වෙන දේවල් ගැන හොයන්න බලන්න වෙලාවක්/මානසිකත්වයක් තිබ්බේ නෑ. අද මේකෙ පොඩ්ඩක් බලන්න ගත්තා. තාම බලනවා. මේකෙ ලොකු potential එකක් තියනවා කියලයි මට හිතෙන්නේ. සුද්දෝ නම් දැනටම දවසට ඩොලර් 800ක් විතර හොයනවලු.
oya eka ekaa daana ganan nm trust karanna epaa bn
godak un youtube videos ne hada hada daanne achara hewwa mechara hewwa kiya kiya..
un kiyana tharam hoynawa nam ohoma video hada hada natanne naa..
meketh innawa ohoma hoyana gaana dana un,,un habai ewata wadiya karanne videos hada hada hoyapu ganan kiyana eka,,
dewaale kapuwa wage thamai..u anith minissunta pol gahanna salli gatthata,,,uta kela wunama u yanneth polisi wage...anith unta salli hoyana hati kiyala dena unuth eken hoyanne naa..kiyala deela thamai hoyanne

)
haha