Chathu Paba Dilhara
මේ දිනවල වැඩි ප්‍රේක්ෂක අවධානයකට ලක්වෙලා තියන උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ කල්පනී ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය නව පරපුරේ යොවුන් තාරකාවක් වන චතුපබා දිල්හාරාගේ අලුත්ම සේයාරූ කිහිපයක් අපි අද දිනමිණ ගොසිප් වේව් තුලින් ඔබට ගෙන එනවා. චතුපබා දිල්හාරාගේ සුන්දරත්වය කැමරාවට හසුකරගත්තේ දිනමිණ ඔන්ලයින් වෙනුවෙන් කේ. ඩී. රසික.