ඒ කොහොමද එහෙම කියන්නේ......??
![]()
ඒකේ ඉන්නේ බබලා හම්බ වෙන්න ඉන්න අම්මලනේ...

ඌට එහෙම සීන් එකක් නෙවෙයි වෙන්ටෑ

ඒ කොහොමද එහෙම කියන්නේ......??
![]()


රැට කනගමන් බන් හිටියේ උබ කෝල් කරන වෙලාවේ . හෙට තමා හරි විස්තරයක් දැන ගන්න පුළුවන්
හෙට බලමු ..... 
ඒකේ ඉන්නේ බබලා හම්බ වෙන්න ඉන්න අම්මලනේ...
ඌට එහෙම සීන් එකක් නෙවෙයි වෙන්ටෑ![]()
නෑ නෑ ඒක වෙන්න බෑ..... එන්ගේජ්මන්ට් එක ගත්තෙත් ලගදිනේ.....

chathupatiya
රෝහල්ගතකර ඇත
chathupatiya![]()
හැමෝම දන්නවනේ මේ ඇවටර් එකෙන් කව්රු ගැනද කියන්නේ කියලා
දැනට සති ගානක ඉදන් වැඩිය පෙන්න හිටියෙත් නැ . අද මේ දැන් තමා ආරංචි උනේ වෙලා තියෙන සිද්දිය.
අසනීප වීම නිසා දැනට කළුතර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා අපේ සහෝදරයා .
ඒ අවට ඉන්න කට්ටිය පුළුවන් නම් බලන්න යන්න
අපි හැමෝම එකතුවෙලා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අපේ හිතවත් සහෝදරයා වෙනුවෙන්
දැනගත් විගස තමා කට්ටියව දැනුවත් කරේ ...................
ගෙට් වෙල් සූන් මචන්
විස්තරයක් දන්නේ නැද්ද තාම කවුරුවත්
machan mokadda word eka??