chathupatiya රෝහල්ගතකර ඇත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒකේ ඉන්නේ බබලා හම්බ වෙන්න ඉන්න අම්මලනේ...:yes:
    ඌට එහෙම සීන් එකක් නෙවෙයි වෙන්ටෑ :rofl:

    :rofl: නෑ නෑ ඒක වෙන්න බෑ..... එන්ගේජ්මන්ට් එක ගත්තෙත් ලගදිනේ..... :P

    ආ විහිලු ඈති, උඹ දන්නවද කළුතර ඉස්පිරිතාලේ කවුරු හරි......?? :rolleyes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගෙට් වෙල් සූන් මචන්
    විස්තරයක් දන්නේ නැද්ද තාම කවුරුවත්
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    chathupatiya
    රෝහල්ගතකර ඇත



    avatar48903_1.gif
    chathupatiya


    හැමෝම දන්නවනේ මේ ඇවටර් එකෙන් කව්රු ගැනද කියන්නේ කියලා
    දැනට සති ගානක ඉදන් වැඩිය පෙන්න හිටියෙත් නැ . අද මේ දැන් තමා ආරංචි උනේ වෙලා තියෙන සිද්දිය.
    අසනීප වීම නිසා දැනට කළුතර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා අපේ සහෝදරයා .
    ඒ අවට ඉන්න කට්ටිය පුළුවන් නම් බලන්න යන්න
    අපි හැමෝම එකතුවෙලා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අපේ හිතවත් සහෝදරයා වෙනුවෙන්




    :cool::cool::cool:


    දැනගත් විගස තමා කට්ටියව දැනුවත් කරේ ...................

    machan mokadda word eka??