එළකිරියේ ඉන්න තවත් බොක්ක හොද කොල්ලෙක්. හැකි ඉක්මනින් සියලු රෝගාබාද වලින් මිදී යලිත් අප සමග එකතුවේවායැයි හදවතින්ම ප්රාර්ථනා කරනවා !!!! බොහෝම ස්තුතියි ගමයා සහෝදරයා අපට ආරංචිය කිව්වාට.