chathupatiya රෝහල්ගතකර ඇත

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කෝල් කලා බන් චතුපැටිච්චි ආන්සර් කලේ,:D දවල් 12ට අමතන්න කිව්වා :rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔහ් දැන් කවුද බලන්න යන්නේ
    මටත් කියන්න
    මාත් එන්නම් බලන්න යන්න
    ඉක්මනින්ම සුවය ලැබේවා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ හරියට නමක් ගමක් කියපං...
    හොස්පිටල් එකට ගිහින් චතූපැටියා කියලා අහන්නද කියන්නේ??? :baffled:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොකද වෙලා තියෙන්නෙ කොල්ලට.
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මොකද මේකාට වෙලා තියෙන්නේ?. තවම හරි විස්තරයක් කවුරුවත් දන්නේ නැහැ වගේ.ඉක්මනට හොද වෙලා දිග නුලක් දාපන බන්.