Chattgpt හරි වෙනත් Ai

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මොනවද දැනගන්න ඕනි.
    Chatgpt එකෙන් මොනවද අපිට කරගන්න පුළුවන් නිකං ටෙස්ට් කරල බලන්න..
    Chatgpt paid version එකෙ මොනවද වැඩිපුර හමුවන option

    chat gpt tamay itin
    මොනවද ඒක පාවිච්චි කරල කරන්නෙ
    ------ Post added on Oct 12, 2023 at 8:03 PM

    ඔව්.
    මොනවටද පාවිච්චි කරන්නෙ
    ------ Post added on Oct 12, 2023 at 8:03 PM

    ඔව්
    මොනවටද
    ------ Post added on Oct 12, 2023 at 8:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    Chatgpt එකෙන් මොනවද අපිට කරගන්න පුළුවන් නිකං ටෙස්ට් කරල බලන්න..
    Chatgpt paid version එකෙ මොනවද වැඩිපුර හමුවන option

    මොනවද ඒක පාවිච්චි කරල කරන්නෙ
    ------ Post added on Oct 12, 2023 at 8:03 PM

    මොනවටද පාවිච්චි කරන්නෙ
    ------ Post added on Oct 12, 2023 at 8:03 PM

    මොනවටද
    ------ Post added on Oct 12, 2023 at 8:04 PM
    ඔයාට ඕනිම විෂයක එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහන්න ඕනි ප්‍රශ්න එයාගෙන අහන්න පුළුවන්. සල්ලි ගෙව්වම දෙන කෙනා නිකන් කෙනාට වඩා දේවල් දන්නවා. සහ එයාව ෆ්‍රී කෙනාට වඩා ෂුවර් කරන්න පුළුවන්. දෙන්නම 100% සුවර් කරන්න එපා