Chatura Alwis මේකේ කමෙන්ට් බලපල්ලකෝ

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Mun danne eka ekata kade yanna witharai. Lankawe kohed neethiyak thiyenne piti passe wadi wela giya kenata dada gahanna ona kiyala ???
දඩය ගෙවන්නෙ , පැදපු එකා ,
 
Mun danne eka ekata kade yanna witharai. Lankawe kohed neethiyak thiyenne piti passe wadi wela giya kenata dada gahanna ona kiyala ???
දඩය ගෙවන්නෙ , පැදපු එකා ,

ඔවි බන් මෙතන වරද කරන්නේ ඇමති වරයා උනාට දඩුවම විදින්න වෙන්නේ බයික් එක පදින සාමාන්‍ය කෙනාට (කොහොමත් වෙන්නේ ඕක තමයි ඇමති වරු වැරදි තීරණ වැරදි වැඩ කරති සමාන්‍ය ජනයා ගෙවති )
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    හෙල්මට් නැතුව ධාවනයට රු. 2000/= යි
    අනාචාරයට පෙළඹ වීම හා ලිංගික අපයෝජනයට බරපතල වැඩසහිතව වසර 05 යි. කොල්ලට 150,000/= ක වන්දියයි.

    :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හෙල්මට් නැතුව ධාවනයට රු. 2000/= යි
    අනාචාරයට පෙළඹ වීම හා ලිංගික අපයෝජනයට බරපතල වැඩසහිතව වසර 05 යි. කොල්ලට 150,000/= ක වන්දියයි.

    :lol:
    :rofl::P