කොටුවෙ තියන බාල ඒවනං ගන්න එපා. මම අරන්තියෙනව. කැපෙන්නෑ. උන් ඒ වෙලාවට අතේ මයිල් කපල පෙන්නනව ගෙදර ගෙනත් කොන්ඩෙ කපද්දි තරු පේනව. samahara ewagen gaelavilaama enava . ekayi mamath ganna kalin hoyanne