Cheap hair trimmer

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    Cheap hair trimmer model ekak kiyannako. Quarantine rawula kapaganna ona :D Kandy nam place ekakuth kiyanna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,172
    113
    මාලඹේ
    Cheap ඒවානම් ගන්න එපා .මම හදීසියඅට අරගෙන අහු වෙලා ඉන්නේ . නිකං තන්කොල මැෂින් එකෙන් තණකොළ කපනවා වගේ.ගණන් අඩු ඒවා නම් ගන්න එපා මගේ එක HTC එකක් . කලිං තිබ්බේ Philips එකක් . ගන්න බැලුවේ Philips එකක් .ඇදිරි නීතිය නිසා ගෙදරට ගෙනත් දෙන නිසා HTC එකට කර ගැහුව . අපරාදේ සල්ලි 1600 උනා .කිසිම වැඩක් නැහැ
     
    • Like
    Reactions: PHBhagya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    Cheap ඒවානම් ගන්න එපා .මම හදීසියඅට අරගෙන අහු වෙලා ඉන්නේ . නිකං තන්කොල මැෂින් එකෙන් තණකොළ කපනවා වගේ.ගණන් අඩු ඒවා නම් ගන්න එපා මගේ එක HTC එකක් . කලිං තිබ්බේ Philips එකක් . ගන්න බැලුවේ Philips එකක් .ඇදිරි නීතිය නිසා ගෙදරට ගෙනත් දෙන නිසා HTC එකට කර ගැහුව . අපරාදේ සල්ලි 1600 උනා .කිසිම වැඩක් නැහැ
    Xiaomi is better than philips or panasonic
     
    • Like
    Reactions: ACHIK

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    යළුවනේ පොඩි උදවුවක් ඔන.
    එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
    Thanks
    View attachment 86307

    https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    යළුවනේ පොඩි උදවුවක් ඔන.
    එකක් ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
    Thanks
    View attachment 86307

    https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo
    oka nam ganna epa. oya gaanata thawa keeyak hari daala branded ekak ganin.
    ohoma chinese ekak gannawa nam gemei ganin. uparima 1500 ta eha denna epa chinese ewata.
     
    • Like
    Reactions: metrix2

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    කොටුවෙ තියන බාල ඒවනං ගන්න එපා. මම අරන්තියෙනව. කැපෙන්නෑ. උන් ඒ වෙලාවට අතේ මයිල් කපල පෙන්නනව ගෙදර ගෙනත් කොන්ඩෙ කපද්දි තරු පේනව.
     
    • Like
    Reactions: NRTG