Cheap SSD Disk CRUCIAL M500 120gb

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    eke graph eke awlak da koheda. :S :baffled: eke specification tab eke palleha thiyena details tika balapan. eke thiyenneth mehema

    Sustained Sequential Write up to (128k transfer): 130MB/s (128 GB measurement)

    mama check karapu hama forum ekema benchmark results wala thibbe around 130.

    thanks machan help ekata

    mama onna one pay kala bun

    mama itin video editin karane na

    idala hitala game ekak gahala

    web developing anam manam ne karane
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    thanks machan help ekata

    mama onna one pay kala bun

    mama itin video editin karane na

    idala hitala game ekak gahala

    web developing anam manam ne karane

    ah ehenan etchara hithanna deyak na ban, 7k wage ne spend kare uba. godak spend karana eke therumak na ssd ekakin benifit ekak thiyena application use karanne naththan. games nam install karanna epa ban ssd eke. OS eka dala use karapan.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ah ehenan etchara hithanna deyak na ban, 7k wage ne spend kare uba. godak spend karana eke therumak na ssd ekakin benifit ekak thiyena application use karanne naththan. games nam install karanna epa ban ssd eke. OS eka dala use karapan.

    ow bun godak adobe produts and seo tools tamai run karane..
    mama eka para process godak run akranwa ekai ssd ekak baluwe
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ගන්න එපා මචෝ.... තේරුමක් නෑ.... මම ඊයෙ ඇමේසන් සයිට් එකේ බැලුව M500 265 GB SSD එක... කප්රුක සයිට් එකට දාලා බැලුව ගන්න...ඔක්කොම වියදම යන්නෙ රුපියල් 17,000 ක් වගේ...(කප්රුක සර්විස් චාටර් කියල තමයි ගොඩක් උන් නං කියන්නෙ) :dull::dull:

    SSD එකක මෛරි සෙල් වල ලියන්න පුලුවං වාර ගානක් තියෙනව නේ.... ඉතිං ඔය විකුනන එකා SSD එක හොඳටම පට්ට ගහල නං බෝම අඩු කාලයක් ඇතුලත SSD එක අවුල් යන්න පුලුවං...අනික මචං වොරන්ටි තිබ්බත් ලංකාවෙ වොරන්ට් ක්ලේම් කරන්න පුලුවන්ද කියන එක නං ෂුවර් නෑ... ඔය Crucial SSD එක නං හොඳ බ්‍රෑන්ඩ් එකක්... මමත් එකක් ගන්න ඉන්නෙ... උන්ගෙ අලුතින් රිලීස් උනා Crucial M550 කියන SSD එකයි MX100 කියන SSD එකයි.. ඔය SSD එකේ NAND Flash එක හදන්නෙ Micron කියන කම්පනි එක..අති සුපිරි කම්පනි එකක්...ඒක නිසා අවුලක් නෑ... ස්පීඩ් නං මචං වෙනස් වෙනවා SSD කැපෑසිටි අනුව.. වැඩි විස්තර පහල ලින්ක් එකෙං බලාගන්න පුලුවං....
    :):)

    http://www.anandtech.com/show/6884/crucial-micron-m500-review-960gb-480gb-240gb-120gb