Cheapest online payment gateway.

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Machanla mat kauru hari danna kenek kiyanwada fees, commission adu online payment gateway ekak.
    Sampath bank eke
    Anual fee 60000/=
    Setup fee 15000/=
    Commision 3%

    Mechara barak daranna baha business eke mul kaalema.eahanda meeta wada cheap dena bankuwak nadda?
    Ehama nathnam online card pay,ents accept karagnna wena kramayak nadda?

    Advance thanks.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ බන් දන්න එකෙක් ඇවිත් කියයි :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    2checkout, skrill, etc. hama eken ma ~3% gannawa. 1.8 % ganne stripe eken lankawata support naha. Mewata startup fee ekak na. Monthly $20-30 wage fee ekak thiyenne.
    Lankawe banks charter ban. Bloody expensive. UKwaa Barclays eken ganneth $900k wage. Unge ganan ape banks walin gaththama hariyanne na ne.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අර HNB බැංකුවේ මෝමෝ(momo) එක පොඩ්ඩක් බලන්න මචං. ඒකත් ජංගම පේමන්ට් ගේට්ටුවක්. ඔය අනම් මනම් ගනන් හිලව් අඩු ඇති. ටැක්සි අය ගාව තියෙනවා.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    දන්නෑ බන් දන්න එකෙක් ඇවිත් කියයි :yes:

    2checkout, skrill, etc. hama eken ma ~3% gannawa. 1.8 % ganne stripe eken lankawata support naha. Mewata startup fee ekak na. Monthly $20-30 wage fee ekak thiyenne.
    Lankawe banks charter ban. Bloody expensive. UKwaa Barclays eken ganneth $900k wage. Unge ganan ape banks walin gaththama hariyanne na ne.

    අර HNB බැංකුවේ මෝමෝ(momo) එක පොඩ්ඩක් බලන්න මචං. ඒකත් ජංගම පේමන්ට් ගේට්ටුවක්. ඔය අනම් මනම් ගනන් හිලව් අඩු ඇති. ටැක්සි අය ගාව තියෙනවා.

    charity organizations එකකට charity donations account එකක් හදාගන්නෙ කොහොමද ?
    :confused:

    Thanks yaluwane rep added +5