MACHAN MAY URL EKA BALALA MAY LAP 1 KOHOMADA KIYANNAKO..........
http://laptop.china-direct-buy.com/...ore_i7_1_6_GHz__17_3__8_GB_Ram__1_TB_HDD.html
http://laptop.china-direct-buy.com/...ore_i7_1_6_GHz__17_3__8_GB_Ram__1_TB_HDD.html

මචන් කියමනක් තියනවානේ if it is too good to be true, it probably is කියලා
ඕක normally $1799. මෙතන $349!.
මොකක් හරි හොරයක් තමා ඔතන වෙනවා ඇත්තේ. ඔය වගේ හොර Internet එකේ වැහි වැහැලා.
සල්ලි වලට ආදරයක් තියෙනවානම් ගන්න එපා. කතා දෙකක් නැහැ
I'd agree with this. Something is obviously not right here.