cheating Death - Russian Pilot's Style

mokakda ban me
ඔය විඩියෝ එක shoot කරන්නෙ ISIS කාරයො, helicopter එකක් මොකක් හරි සීන් එකක් නිසා emergency landing|හදිසි ගොඩබෑමක් කරලා. ඒකෙ pilot ලාව බේරගන්න තවත් helicopter එකක් ඇවිල්ලා. ඒකෙන් pilotලාව බේරගෙන යන්න හැදුවා විතරයි වෙන්නෙ මොකක්ද කියල බලපංකෝ. :nerd:
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    ඉදිරියේ රාළ;20876793 said:
    ඔය විඩියෝ එක shoot කරන්නෙ ISIS කාරයො, helicopter එකක් මොකක් හරි සීන් එකක් නිසා emergency landing|හදිසි ගොඩබෑමක් කරලා. ඒකෙ pilot ලාව බේරගන්න තවත් helicopter එකක් ඇවිල්ලා. ඒකෙන් pilotලාව බේරගෙන යන්න හැදුවා විතරයි වෙන්නෙ මොකක්ද කියල බලපංකෝ. :nerd:

    Aha Den Thama Therune
    Mun gahala thiyenne his choper ekakata:rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඉදිරියේ රාළ;20876793 said:
    ඔය විඩියෝ එක shoot කරන්නෙ ISIS කාරයො, helicopter එකක් මොකක් හරි සීන් එකක් නිසා emergency landing|හදිසි ගොඩබෑමක් කරලා. ඒකෙ pilot ලාව බේරගන්න තවත් helicopter එකක් ඇවිල්ලා. ඒකෙන් pilotලාව බේරගෙන යන්න හැදුවා විතරයි වෙන්නෙ මොකක්ද කියල බලපංකෝ. :nerd:

    sure da ubata
    itin tawa armored vehicles awilla tiyene mokatada? bera ganaada?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔව් ඔව් 99% බේරිච්ච එකෙක් තමා
    අරුන් හෙලි එකට ගහනවා, හැබැයි වැරදිලා ලොක් වෙන්නෙ එකෙක්වත් නැති එක
    අනික ලොක් උනා නම් උන්ට සොරි
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :rolleyes:

    Self destruct scene එකක් නේ මේ.
    Rescue team එකෙන් ලු blast කරන්නේ. ATGM එකක් නම් කෝ tail එකක්..
     
    Last edited: