Check book help

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දන්නේ Combank ගැන..ඒ නිසා එක ගැන කියන්නම්..

    අලුත් එකවුන්ට්ස් වලට මුලින්ම දෙන්නේ කොළ දහයක පොතක්..එකවුන්ට් එකේ ගනුදෙනු හොඳයි නම් සහ ටිකක් කරගෙන යනකොට චෙක් පොතේ කොළ ගාන වැඩියෙන් ඉල්ලන්න පුළුවන්.. :yes: