check engine light

cat123

Well-known member
  • Sep 25, 2007
    2,620
    4,323
    113
    Honda Fit GP1 - check engine light illuminated on the dash

    Check-Engine-Light-Flashing-Honda-Accord-F61-In-Modern-Image-Selection-with-Check-Engine-Light-Flashing-Honda-Accord.jpg


    What will be the problem ???

    Car Manual written in Japanese :D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කියන්න අපි මොනවගේ අය වෙන්න ඕනද?
    නිකන්ම ඕක ආව නම් මීයෙක්වත් වයර් එකකට ශොට් එක දීලද දන්නේ නෑ... සද්දේ වෙනසක්, එන්ජින් මිස් එකක් වගෙර් රෝග එක්ක කිව්වොත් මේකේ එක්ස්පර්ට්ලා මොනාහරි කියයි.
    හොදම දේ ස්කෑන් එකක් කරවලා බලන එක
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    scan karana pot ekkata geniyakka uba kandy wala nam hoda kollek innawa eyata kiyala wade goda danna puluwan