Check Inbox

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    මේක පුදුම රටක් 🤩🤩

    FB-IMG-1609926708099.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    ඕකෙ පැති දෙකක් තියෙනව.

    සමහරු අරූගෙ ගාණ බලල ඊට වඩා අඩුවට දෙනව. සමහරු ඉතින් ඉන්බොක්ස් ගෙන්නගෙන මූණ බලල ගාණ කියනව
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    ඕකෙ පැති දෙකක් තියෙනව.

    සමහරු අරූගෙ ගාණ බලල ඊට වඩා අඩුවට දෙනව. සමහරු ඉතින් ඉන්බොක්ස් ගෙන්නගෙන මූණ බලල ගාණ කියනව
    ow me seen eka atta. kawruhri selling post ekak damama competitorsla mulin augen gana ahala eke comment ekak dala notification active krgnnawa. eeta passe comment krna ewunta inbox gihin aruge ganata wda adu ganak kiyanwa.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Post eka km withara digata liyanawa. Gaana ahuwama inbox 🤪

    Mata nam pennannama bari un 😅

    ow me seen eka atta. kawruhri selling post ekak damama competitorsla mulin augen gana ahala eke comment ekak dala notification active krgnnawa. eeta passe comment krna ewunta inbox gihin aruge ganata wda adu ganak kiyanwa.

    Okata wada godakma wenne seller muna balala gana kiyana eka 🤪

    Poddak wade danne naha wage katha kaloth ithin kapothi thama. Mata elakiri eketh wahana set karala kollek 🤪 ekama ikman eke owner dala thiyenawa aduwata... moo inbox awith topiya daala mata kiwwa arun ara gaana thama kiyanne arawada mewwada kiyala 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ඕකෙ පැති දෙකක් තියෙනව.

    සමහරු අරූගෙ ගාණ බලල ඊට වඩා අඩුවට දෙනව. සමහරු ඉතින් ඉන්බොක්ස් ගෙන්නගෙන මූණ බලල ගාණ කියනව
    මුස්ලිම් එවුන් නම් මචං මම හොදට බලලා තියෙනවා ගාන දානවා . අපේ එවුන් තමා Inbox ගගා වැලපෙන්නේ.