ඕකත් මචන් එක්තරා ට්‍රික් එකක් කට්ටිය අද්දගන්න , අපි ඕකට අහුවෙනව


paw bun sirawata.. ekko sindu kiyana bari nam gedara inna one rata loke hinsanne natuwa.. sirasa meka dala athl ganna eka nam waradi

ane manda... lankawe inne maru dial thama.. oya ena ewunta duwala puthala nedda ban??? aye redi adan pare yanawa boru....




oka palaweni season eke ekakda,math baluwa palaweni season eka. mata wadiyenma hina
giye mewata nemei vinishya mandale inna ewun dena gon athal walata


eth paw bn un.... 








oka sirase wedak kiyapanko.. eth salli walata unath ohoma chora wenawada ban??? oya ena ewun aye pare yanne kohomada???![]()

අනේ මන්ද , කොහොමහරි සිරස ඕව දාන්නේ නම් අර වැඩේට තමා, පව් මිනිස්සු![]()



eth ban oya pissu kelina ewunwa balen gennala nemei neh... eka ekage mansika mattama thama.. meketh inne ona tharam oita hapan ewun...![]()


ඔව් ඔව් , මම දැනුයි ඒක හරියට බැලුවේ. ස්ටාර් මේනියාව හැදුනම මෙහෙම වෙනව ඇති බන් , නැත්තම් අපි නම් බැරි නම් යන්නේ නෑනේ බන් චා වෙන්න
mama nam meruwath yanne ne ber magul karanna.... oya apu ewun kohomada danne ne game giye apahu..... ekek adanawa uwa TV eke pennuwe ne kiyala...