Check This Out!!!!!

Pawan Sandaru

Member
Dec 20, 2009
16
0
1
SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා.අපිට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.

(1) මුලින්ම මේ තියෙන්නෙ මගේ Refer link එක(http://bit.ly/1lLJGRh) click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න.

(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න.

(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.

(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.

(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.

(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්

මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !

(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.

(උපුටා ගැනීමකි)