:love:උඹලගේ සුභ පැතුමත් එකතු කරපන් මචන්ලා:love: මමනම් ප්‍රාර්ථනා කරනවා වර්ල් කප් එකේ වගේ ෆයිනල් වෙනකන් ගිහිල්ලා පරාද වෙන්නේ නැතුව ඒකත් දිනලා ලංකාවට කප් එක ගේන්න කියලා :D:D:D:D:D:D:D:D:D:D ෆොටෝස් ට්ක ගත්තේ ෆේස් බූක් එකෙනෙනුය් එලකිරි...