
පිලවුස් එක හොදයි බන්
කොත්තු ඇරුනම වෙන කෑම වලට Urban Kitchen එකත් පට්ටම සහෝ
වත්තල පැත්තේ ෆැමිලි චෙෆ් කියල තියෙනවා එකෙත් සුපිරි කොත්තු මචෝ
dan danne happy cow...chora ban...guu thaliyak wage

Colombo වල හොඳම චීස් කොත්තු තියෙන්නෙ කොහෙද?![]()
menna me pack ekak aragena koththuwata ihala micro oven eke winadi 2k dapan.pattai
![]()

