මොන ජරාවක්ද බන් අර Mr. Koththu එකේ දෙන්නෙ කොත්තු පොඩ්ඩ කියල. කටවල් දෙකයි රුපියල් 700.
අනික හදල තියල රත් කරලලු දෙන්නෙත්. ඕව කන උනුත් ඉන්නවද.. ගෙවල් පැත්තෙ කඩේට ගියානම් ෆුල් කොත්තුවක් ගන්නව ඔය ගානට.