Cheese Koththu

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
Colombo posh people den dawaltath cheese koththu neda Kanne.Den godak kada wala dawaltath koththu gahanawa. Kollo kelle wenasak na awith dagena kanawa one tharam. Ane manda ban ape unuth. Ikmanata leda hadagannayi, ikmata marennayi thama koyi weleth try eka
 
Last edited:

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Colombo posh people den dawaltath cheese koththu neda Kanne.Den godak kada wala dawaltath koththu gahanawa. Kollo kelle wenasak na awith dagena kanawa one tharam. Ane manda ban ape unuth. Ikmanata leda hadagannayi, ikmata marennayi thama koyi weleth try eka

    ow bn ema seen ekak tynwa samahra dws walata math kanwa bn bath kala athi unma wena kanna dekuth nane itn habai itn kalathurakin thama bn kanne :oo::oo::oo:
     
    • Like
    Reactions: MayuraAlwiz

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    komomath ape generation eka ayata leda set wenne next 10 years wage giyama. danatama kiyakata leda da bung :baffled::baffled:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල මිනිස්සු කන්නේ විදේශීය කෑම.. අදින්නේ විදේශීය ඇදුම්. යන්නේ එන්නේ විදේශීය වාහනවල.. මුන්ව පාලනය කරන්න විතරක් මොකටද ස්වදේශික නායකයෙක්.. එකටත් විදෙශිකයෙක්ම ගමුකො.. දෙන්න ගෝටට.. ඔබේ රටට සුද්දෙක්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සිංහලුන්ට මොන චීස් ද..ඒකත් අර බාලම චීස් තමා කොත්තු වලට පීසා වලට ලංකාවෙ දාන්නෙ..ඒව කාල අපේ උන්ට රෑ තිස්සෙ පොෂ් ඵකටම බඩ යනව අැති..
     
    • Like
    Reactions: MayuraAlwiz

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සිංහල මිනිස්සු කන්නේ විදේශීය කෑම.. අදින්නේ විදේශීය ඇදුම්. යන්නේ එන්නේ විදේශීය වාහනවල.. මුන්ව පාලනය කරන්න විතරක් මොකටද ස්වදේශික නායකයෙක්.. එකටත් විදෙශිකයෙක්ම ගමුකො.. දෙන්න ගෝටට.. ඔබේ රටට සුද්දෙක්..

    ඒක තමා screw SL.:yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඊයා කල්කිරි කොත්තු
    කල්කිරි බෝතල් කාලයි . හැපී කව් කෑලි දෙකයි .:baffled::baffled:

    යමි යමි කිය කිය කාපල්ලා.\

    කියන්න අමතක උනා කොත්තු රොටි තියන බාස්කට් එකේ ගුල්ලො හිටං ඉන්නවා.
    :sorry::sorry: